09th April 2025 09:43:38 Hours
ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම්-උල්-අසීස්, Hilal-i-Imtiaz (Military) සහ කොළඹ පාකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් ෆාරුක්, psc අද (අප්‍රේල් මස 08) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.