2019-07-27 17:03:00
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ඉකුත් බදාදා (24) දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් අමතනු ලැබීය. මෙම අවස්ථාවට බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන්හි...
2019-07-27 17:02:41
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික ‘නවෝත්පාද ප්‍රදර්ශනය - 2019’ ඉකුත් බ්‍රහස්පතින්දා (25) දින නන්දිකඩාල් පිහිටි එම ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පැවැත්විණි. මූලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබූ මෙම නවෝත්පාදන ප්‍රදර්ශනය සඳහා...
2019-07-27 17:01:41
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන පාබල සේනාංකයේ 22 වන සංවත්සරය ඉකුත් අඟහරුවාදා (23) දිනට යෙදි තිබුණු අතර ඊට සමගාමීව සැමරුම් උත්සව මාලාවක් ජූලි මස 20 සිට 23 දක්වා දිනයන්හි පැවැත්විණි.
2019-07-27 17:00:01
පසුගියදා පැවැති ශ්‍රී ලංකාවේ හොඳම වෙබ් අඩවිය තේරීමේ තරඟාවලියේ දී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිල වෙබ් අඩවියේ (www.army.lk) සිංහල හා දමිළ අංශයන් රිදී පදක්කමක් සහ කුසලතා සම්මානයක් හිමිකරගනු ලැබීය. ඒ අනුව, යුද්ධ හමුදා නිල වෙබ් අඩවියේ දමිළ අංශය රිදී පදක්කමක් සහ සිංහල අංශය කුසලතා සම්මානයක් හිමිකරගනිමින් තරඟාවලියේ රාජ්‍ය අංශයේ හොඳම...
2019-07-27 16:57:59
මෑතකදී රාජකාරී භාරගත් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ඉකුත් බදාදා (24) දින 52 වන සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත විය. 52 වන සේනාංකය වෙත සපැමිණි නව ආඥාපතිතුමන්ව, එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එස්.එස්. වඩුගේ විසින් උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව...
2019-07-27 16:56:08
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 551 වන බලෙස්නාවේ 19 වන සංවත්සරය ඉකුත් සිකුරාදා (19) දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය. අලිමංකඩ රණවිරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් ඉකුත් බදාදා (18) දින සංවත්සර උත්සවය ආරම්භ කෙරිණි.
2019-07-27 14:43:51
‘සිරස නිවාස’ පළමු මානුෂිය ව්‍යාපෘතිය යටතේ ඔයාමඩු ප්‍රදේශයේ පදිංචි රවින්ද්‍ර සාරක සමරතුංග මහතා වෙනුවෙන් අභිනවයෙන් ඉදිකල නිවස, කැපිටල් මහරාජා සමුහ ව්‍යාපාරයේ විද්‍යුත් මාධ්‍ය අධ්යක්ෂීකා නීද්රා වීරසිංහ මහත්මිය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරීයේ සභාපති සාගර පලන්සුරිය මහතා විසින් කරන ලද ආරාධනයකට අනුව....
2019-07-25 20:07:50
මෙම වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටිමට අපේක්ෂා කරන දෘශ්‍යාබාධිත ශ්‍රී ලංකා සම්මේලනයේ ගාල්ල ශාඛාවේ සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහයෝගයක් දැක්වීමේ අරමුණින් ජූලි මස 19 සහ 20 දිනයන්හි ගණිතය විෂය සම්මන්ත්‍රණයක් බූස්ස ශ්‍රී ලංකා පාබල හමුදා පුහුණු පාසලේ දී පැවැත්විණි.
2019-07-25 17:24:57
වසර 34 කට අධික ආදර්ශවත් සේවා කාලයක් සම්පුර්ණ කළ ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරාල් ජේ.ආර්. අම්පෙමොහොට්ටි, ඉකුත් අඟහරුවාදා (23) දින යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගනු ලැබීය. ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි විශ්‍රාමයාමට...
2019-07-24 22:50:26
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ හිටපු ආඥාපති මෙන්ම ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි වසර 35 කට අධික කාලයක් පුරාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත ප්‍රශංසනීය හා කැපීපෙනෙන සේවයක් ඉටුකර ඉකුත් සඳුදා (22) දින...