Header

Sri Lanka Army

Defender of the Nation

27th July 2019 17:00:01 Hours

යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය ගෞරව සම්මාන දිනාගනි

පසුගියදා පැවැති ‍ශ්‍රී ලංකාවේ හොඳම වෙබ් අඩවිය තේරීමේ තරඟාවලියේ දී‍, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිල වෙබ් අඩවියේ (www.army.lk) දමිළ හා සිංහල අංශයන් රිදී පදක්කමක් සහ කුසලතා සම්මානයක් හිමිකරගනු ලැබීය.

ඒ අනුව, යුද්ධ හමුදා නිල වෙබ් අඩවියේ දමිළ අංශය රිදී පදක්කමක් සහ සිංහල අංශය කුසලතා සම්මානයක් හිමිකරගනිමින් තරඟාවලියේ රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවි අතරින්, කුසලතා සම්මානයක් හිමිකරගැනීමට යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය සමත්විය.

2017 වසරේදී ද, යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය මෙම තරඟාවලියේ රාජ්‍ය අංශයේ කුසලතා සම්මානයක් හිමිකරගනු ලැබීය. latest jordans | Nike Shoes