2019-10-21 16:14:57
ජනාධිපති ලේකම් කාර්යාලයේ 'වනරෝපා' ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදාව විසින් ආරම්භ කරන ලද ‘තුරුලිය වෙනුවෙන් අපි’ දැවැන්ත ජාතික රුක් රෝපණ...
2019-10-18 14:51:27
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රථම කිලිනොච්චි නිල සංචාරයේදී කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සහ ඔවුන්ගේ දරුවන්ගේ මෙන්ම තවමත් රෝද පුටු වලට පමණක් සීමා වී සිටින පුද්ගලයින්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීමේ මානුෂීය අරමුණ පෙරදැරි කරගනිමින් සිකුරාදා (18) දින...
2019-10-18 14:43:54
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශීෂ්ඨ පාබල රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් ‘පෙරමුණේ සිට හෙළය රකින...’ (ජාතිය ඉදිරි පෙළින් ආරක්ෂා කිරීම) නැමැති ඔවුන්ගේ තේමා ගීතය පෙරදැරි කරගනිමින් රටේ සාමකාලීන යුද ඉතිහාසයේ නව යුගයක් සනිටුහන් කරමින් සඳුදා (14) දින සිය 36 වන සංවත්සර දිනය අනුරාධපුර.....
2019-10-18 13:43:55
මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ පිරිසක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංකය විසින් දියත් කරනු ලැබු විල්පත්තුව වන රක්ෂිතයේ රුක් රෝපණය වැඩසටහන වෙනුවෙන් දියත් කරනු ලැබු ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතිය සඳහා...
2019-10-18 13:43:54
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යාපනය අර්ධද්වීපයේ නව පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරිමේ සමාරම්භක උත්සවය සඳහා ඉකුත් බ්‍රහස්පතින්දා (17) දින සහභාගී වූ අතර එම සංචාරයේදී යුද්ධ හමුදාධිපතිතුමන් යාපනයේ ...
2019-10-18 13:42:05
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු බ්‍රහස්පතින්දා (17) දින පූනානි ප්‍රදේශයේ පිහිටි 23 වන සේනාංක මුලස්ථානයේ සිය මංගල සංචාරයේ නිරත විය.
2019-10-18 13:41:05
මාඳුරුඔය, යුද්ධ හමුදා පුහුණු පාසලේ ප්‍රති ත්‍රස්ථ කැලෑබද සටන් පාඨමාලා අංක - 28 යටතේ සාර්ථකව පුහුණුව හැදෑරූ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සහ කොමිෂන් නොලත් නිලධාරීන් 59 දෙනෙකු ඉකුත් සෙනසුරාදා (24) දින පැවැති වර්ණවත් පෙළපාලියකින් විසිර ගියහ.
2019-10-18 13:41:01
අභිනවයෙන් විවෘත කරන ලද යාපනය ජත්‍යන්තර ගුවන් තොටුපල නැරඹීම සඳහා පෙර පාසල් සිසු සිසුවියන් පිරිසක් සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය මගින් ඉකුත් සිකුරාදා (18) දින අවශ්‍ය මූලික පහසුකම් සංවිධානය කරන ලදී. ගුරුවරුන් දෙමාපියන් සමඟ එක්ව යාපනය ‘කන්නකායි’ හා ‘තිව්‍යා’ පෙර පාසලේ සිසු සිසුවියන් 48 දෙනෙකු ගුවන් තොටුපළ පරිශ්‍රය නැරඹීමට අවස්ථාව උදාකර ගත්හ.
2019-10-18 13:40:55
යාපනය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පූජනීය බෞද්ධ විහාරස්ථානයක් ලෙස සැලකෙන යාපනය අර්ධද්වීපයේ ‘නාග දීප’ විහාරස්ථාන වාර්ෂික ‘කටින පිංකම’ උත්සවය සහ දානමය පිංකම ඉකුත් සිකුරාදා (18) දින පැවැත්වීය.
2019-10-18 12:47:03
1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සිය 63 වන සංවත්සර දිනය යෙදි තිබු ඔක්තෝබර් මස 01 වන දිනට සමගාමීව පරන්තන්හි පිහිටි එම ඒකක මූලස්ථානයේ දී වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබිණි.