2021-01-25 17:49:12
අද (26) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 737 දෙනෙකු හඳුනාගෙන ඇත. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 227 ක් ලෙසය. ඊට අමතරව, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 102 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 96 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 312 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.
2021-01-25 16:49:12
ගම සමඟ පිළිසඳරක් කළුතර දිස්ත්‍රික් වැඩසටනේදී අතිගරු ජනාධිපතිතුමන්ගෙන් කළ ඉල්ලීමකට අනුව එතුමන්ගේ දැනුම්දීම පරිදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ඉංජිනේරු සේවා බලකායේ...
2021-01-25 14:25:24
කොළඹ ප්‍රදේශයේ දානපතියෙකුගේ අනුග්‍රහය ඇතිව වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකය යටතේ ඇති 212 වන බලසේනාවේ භටපිරිස් විසින් තන්තිරිමලේ ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන අඩු ආදයම්ලාභි...
2021-01-25 14:00:24
වන්නි ආරක්ෂක සේනා ආඥාපති ලෙස මෑතකදී රාජකාරි ආරම්භ කළ මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර, අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි 21 වන සේනාංක මූලස්ථානයේ සහ ඒ යටතේ ඇති බලසේනාවන් සහ ඒකකයන්හී ජනවාරි මස 21 සහ 22 යන දෙදින තුළ සංචාරය කළේය.
2021-01-25 13:42:41
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් වසර 34 අධික කාලයක් රාජකාරී කර විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා සංඥා බලකායේ ජ්‍යෙෂ්ට නිලධාරීයෙකු වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරල් අධීප තිලකරත්න දේශය වෙනුවෙන් ඉටුකළ විශිෂ්ට සේවය ඇගයීමට ලක්කරමින් ගෞරවාචාර...
2021-01-25 13:09:07
අද (25) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 843 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 02 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්ථා වේ.
2021-01-25 12:09:07
බ්‍රිගේඩියර් එම්.ටී.අයි මහලේකම් 144 වන බලසේනාවේ නව බලසේනාධිපති ලෙස බත්තරමුල්ලේ පිහිටි එම බලසේනා මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානූකූලව රාජකාරි කටයුතු භාරගත්තේය.
2021-01-25 12:00:07
නැගෙනහිර ආරක්ෂක සේනා මූල්සථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකය යටතේ ඇති 233 වන බලසේනාවේ නව බලසේනාධිපති ලෙස කර්නල් වසන්ත හේවගේ වාකරේ පිහිටි එම බලසේනා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
2021-01-25 11:45:07
2021-01-25 11:15:07
කර්නල් ලක්ෂමන් සමරදිවාකර 541 වන බලසේනාවේ 7 වන බලසේනාධිපති ලෙස එම බලසේනා මූලස්ථානයේදී ඉකුත් බදාදා (20) දින රාජකාරි ආරම්භ කළේය.