Header

Sri Lanka Army

Defender of the Nation

25th January 2021 12:09:07 Hours

144 වන බලසේනාවේ නව බලසේනාධිපතිතුමන් රාජකාරි අරඹයි

බ්‍රිගේඩියර් එම්.ටී.අයි මහලේකම් 144 වන බලසේනාවේ නව බලසේනාධිපති ලෙස බත්තරමුල්ලේ පිහිටි එම බලසේනා මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානූකූලව රාජකාරි කටයුතු භාරගත්තේය.

එම අවස්ථාවට සපැමිණි බ්‍රිගේඩියර් එම්.ටී.අයි මහලේකම් සිය කාර්යාලයේදී නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී කටයුතු භාරගත්තේය. මෙම අවස්ථාවට බලසේනාවේ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ.

ඉන් අනතුරුව, එම බලසේනාවේ භටපිරිස් ඇමතූ නව බලසේනාධිපතිතුමන් සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක් වූයේය.

එම අවස්ථාව සඳහා ඒකක අණදෙන නිලධාරීන්, එම බලසේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු 14 වන සේනාංකයේ සෙසුනිලයින් පිරිසක් සභාගී වූහ. buy footwear | Women's Nike Air Jordan 1 trainers - Latest Releases , Ietp