2021-02-14 15:21:14
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව තුරු මිතුරු නව රටක් රුක් රෝපණ ව්‍යාපෘතියට සමගාමීව කුඹුක්, නා හා මී පැළ 900 ක් සිටුවීමේ වැඩසටහනක් 121 වන බලසේනාවේ භටපිරිස් විසින් බුත්තල රාජමහා විහාර පරිශ්‍රයේදී...
2021-02-14 14:01:14
‘ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉදිරි උපායමාර්ග 2020 – 2025’ සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් ඉකුත් සෙනසුරාදා (13) දින නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේදී පැවැත්විණි.
2021-02-14 13:21:14
මානුෂීය මෙහෙයුම්වලදී යුද්ධ හමුදාව ලැබූ යුද ජයග්‍රහණය පිටුපස සිට යෝධ ශක්තියක් වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාලතුවක්කු වලට ආරක්ෂාවක් ලබාදීමේ අරමුණින් දිගු කාලීන අවශ්‍යතාවයක්ව පැවැති ‘කාලතුවක්කු අංගනයක්’ මත්තේගොඩ පිහිටි 10 වන මධ්‍යම ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිතය. එසේම, මේ වනවිට පවතින කාලතුවක්කු අංගන ද ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.
2021-02-14 12:21:14
හබරණ ඉනාමළුව ග්‍රාම නිලධාරි කොට්ඨාශ්රයේ කීනගහ වැව් බැම්මෙහි ජල කාන්දුවක් ඉකුත් (13) දින සිදු වී ඇති අතර, යුද්ධ හමුදා භටපිරිස් විසින් ගම්වැසියන්ගේ සහයෝගය ඇතිව වැලි උර ආධාර කරගනිමින් යළි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් සිදුවීමට ගිය හානියක් වැළැක්වූහ.
2021-02-14 10:21:14
අද (15) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 802 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයකෙු ලෙස වාර්තා වේ.
2021-02-12 21:07:03
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයක් මත නිවාස නොමැති රණවිරුවන් හට නිවසක් තනාදීමේ ව්‍යාපෘතිය යටතේ මානූෂීය මෙහෙයුමේදි දේශය වෙනුවෙන් දිවිපිදු වීරෝධාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට...
2021-02-12 20:04:49
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ආධුනිකයින් බඳවා ගැනීමේ අධ්යක්ෂ මණ්ඩලය ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ සම්බන්ධතාවයෙන් යුතුව සියලුම ආරක්ෂක සේනා මුලස්ථාන ආවරණය වන පරිදි ඉදිරි මාස තුනක කාලය තුල තරුණ තරුණයින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බඳවාගැනීමේ ක්‍රියාවලිය මේ දිනවල....
2021-02-12 19:30:51
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 581 වන බලසේනාවේ භටපිරිස් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින වටවල රොසැල්ල දුම්රිය ස්ථානය අසල වනරක්ෂිතයේ හදිසියේ ඇති වූ ගින්නක් සාර්ථකව මැඩපත්වන ලදී.
2021-02-12 19:08:51
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ආරක්ෂක අධ්‍යනය පිළිබඳ ප්‍රමුඛතම ආයතනය වන ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය නුඳුරේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ...
2021-02-12 18:45:51
තවතමයෙන් රාජකාරි ඇරඹු 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන ලමාහේවා ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින අම්පාර දිස්ත්‍රික් ලේකම් එම්. එල්. බණ්ඩාරනායක මහතා හමුවිය.