Header

Sri Lanka Army

Defender of the Nation

12th February 2021 19:30:51 Hours

යුද්ධ හමුදා සාමාජිකයන් වනරක්‍ෂිතයක ඇති වූ ගින්නක් මැඩපවත්වයි

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 581 වන බලසේනාවේ භටපිරිස් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින වටවල රොසැල්ල දුම්රිය ස්ථානය අසල වනරක්‍ෂිතයේ හදිසියේ ඇති වූ ගින්නක් සාර්ථකව මැඩපත්වන ලදී.

සීග්‍රයෙන් පැතිර යමින් තිබු ගින්න මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් පරිදි 581 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුමල් හේමරත්න ගේ අධීක්‍ෂණය යටතේ 581 වන බලසේනාවේ භටපිරිස් විසින් මැඩපැවත්වීමට සමත් වූහ. Best Authentic Sneakers | Air Jordan