Header

Sri Lanka Army

Defender of the Nation

12th February 2021 18:45:51 Hours

24 වන සේනාංකයේ සේනාංකාධිපති අම්පාර දිස්ත්‍රික් ලේකම් හමුවේ

තවතමයෙන් රාජකාරි ඇරඹු 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන ලමාහේවා ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින අම්පාර දිස්ත්‍රික් ලේකම් එම්. එල්. බණ්ඩාරනායක මහතා හමුවිය.

මෙහිදි, කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම හා ඊට අදාල සම්බන්ධීකරණ කටයුතු පිළිබඳව සහ ප්‍රදේශයේ සිවිල් හමුදා සම්බන්ධීකරණය පිළිබඳ සාකච්ඡා කරන ලදී. jordan release date | Nike Air Max