Header

Sri Lanka Army

Defender of the Nation

14th February 2021 15:21:14 Hours

තුරු මිතුරු නව රටක් රුක් රෝපණ ව්‍යාපෘතිය යටතේ තවත් පැල 900 ක් රෝපණය කෙරේ

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව තුරු මිතුරු නව රටක් රුක් රෝපණ ව්‍යාපෘතියට සමගාමීව කුඹුක්, නා හා මී පැළ 900 ක් සිටුවීමේ වැඩසටහනක් 121 වන බලසේනාවේ භටපිරිස් විසින් බුත්තල රාජමහා විහාර පරිශ්‍රයේදී ඉකුත් සිකුරාදා (12) දින පවත්වනු ලැබූහ.

මේ යටතේ 121 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් උදය සේරසිංහ ගේ උපදෙස් මත 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ හා 18 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් ව්‍යාපෘතියට සිය දායකත්වය සැපයූහ. affiliate tracking url | Asics Onitsuka Tiger