2021-10-22 14:00:29
පසුගියදා උසස්වීම් ලැබු ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් මේජර් ජෙනරල් අනිල් ඉලංගකෝන් වෙත ඉකුත් සඳුදා (18) දින ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් හිදී පැවති විශේෂ උත්සවයකදී එම මුලස්ථානයේ භටපිරිස් විසින් සිය ගෞරවාචාරය පුද කළහ.
2021-10-22 13:30:29
පසුගියදා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පරිත්‍යාග කල ඔක්සිජන් මාපක තොගයක් ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 144 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් අතුරුගිරිය, කෝට්ටේ, කඩුවෙල, බත්තරමුල්ල සහ මාලඹේ යන ප්‍රදේශවල අඩු ආදායම්ලාභි පවුල් අතර බෙදාදෙන ලදී.
2021-10-22 13:00:29
52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස්හි මූල්‍යමය දායකත්වය ඇතිව විඩත්තපලෙයි, මිරුසුවිල් ප්‍රදේශයේ පදිංචි විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 50 ක්...
2021-10-22 12:00:29
කොළඹ පිහිටි රොටරි සමාජයේ සුපෙම් ද සිල්වා මහතාගේ අනුග්‍රාහකත්වය ඇතිව ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මුලිකත්වයෙන් පොලොන්නරු දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි පවුල් අතර වියළි සලාක පාර්සල් බෙදාදීමේ ව්‍යාපෘතියක්...
2021-10-22 11:00:29
54 වන සේනාංකයට අයත් 542 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඉකුත් සෙනසුරාදා (16) දින මන්නාරම, සිලාවතුර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් 75 ක් වෙත වියලි සලාක පාර්සල් බෙදාදෙන ලදී.
2021-10-22 10:00:29
පොලොන්නරුව ගල්විහාරය සහ තිවංක පිළිමය අතර පිහිටා ඇති ක්‍රිස්තු පූර්ව 12 වන සියවසයේදී පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරන ලද ‘දෙමළ මහා සෑය’ නම් චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම සඳහා...
2021-10-22 09:00:29
231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩි. බණ්ඩාර ගේ උපදෙස් මත 4 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින මඩකලපුව, තිරයමඩු ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් 30 ක් අතර කහ පැළ 600 බෙදාදෙන ලදී.
2021-10-22 08:00:29
වවුනියාව ප්‍රදේශයේ ස්ථාපිත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් ඉකුත් සඳුදා (18) දින 652 බලසේනා බලප්‍රදේශයේ පාසල් සිසුන් අතර පාසල් උපකරණ බෙදාදුන්හ.
2021-10-22 07:00:29
623 වන බලසේනාව යටතේ ස්ථාපිත 5 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් රිටිගහවැවේ පිරිසිදු කිරිමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් එම ඒකකයේ අණදෙන නිලධාරිගේ අධීක්ෂණය යටතේ ඉකුත් ඉරිදා (17) දින දියත් කරන ලදී.
2021-10-22 06:00:29
තෙන්නියාකුලම් ප්‍රදේශයේ සුදර්ශන ජයතිලක මහතාගේ අනුග්‍රාහකත්වය මත 17 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පසුගිය සඳුදා (18) දින වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.