2018-07-24 09:53:45
වන්නි ප්‍රදේශයේ පෞද්ගලික අංශයේ ධානපතීන්ගේ සම්බන්ධිකරණයෙන් 6 වන පෙර පාසල ඉදිකිරීමේ කටයුතු සිකුරාදා (20) දින මහකච්චිකොඩිය ප්‍රදේශයේ දී ආරම්භ කරන ලදි.
2018-07-23 16:27:59
සංහිඳියාව සහ සහජිවනය ඇති කිරීමෙහිලා තවත් පියවරක් ලෙස වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංකයේ භට පිරිස් රෝයල් පේන්ට් ලංකා පුද්ගලික සමාගමේ (Royal Paint Lanka (Pvt) Ltd) ප්‍රධාන කළමණාකරු සංජිව එස්.ප්‍රනාන්දු.....
2018-07-22 15:46:15
සංහිඳියාව සහ ආගමික සහජිවනය ඇති කිරීමෙහිලා තවත් පියවරක් ලෙස 61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයම්පති තිලකරත්න ගේ මූලිකත්වයෙන් යුතුව යුද්ධ හමුදා භට පිරිස් හා හින්දු බැතිමතුන් එක්ව ඕමන්ත ප්‍රදේශයේ දී ‘පත්තිනි පූජාව’ (කන්නකි අම්මාන්) ජූලි මස 10 සිට 16 දින දක්වා පවත්වනු ලැබීය.
2018-07-22 09:46:15
නව උසස්වීම් ලැබු 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය හට හමුදා සම්ප්‍රදායනුකුලව කඳවුරු සම්මානමුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමමින් මූලතිව් පිහිටි 59 වන සේනාංක මූලස්ථානයේ දී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2018-07-22 09:00:15
එස්එස්සී විවෘත ජාත්‍යන්තර චෙස් තරඟාවලිය - 2018 (SSC Open International Rating Chess Championship) හිදි ඉතා දක්ෂ ලෙස තරඟ කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා චෙස් ක්‍රීඩකයින් ශ්‍රේණිගත නොකළ අංශයේ ප්‍රථම ස්ථානය සහ සමස්ථ තරඟාවලියේ 12 වන ස්ථානය දිනාගැනීමට සමත්විය.
2018-07-21 21:28:43
ශ්‍රි ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සති අන්ත ‘සිළුමිණ’ හා ‘ලංකාදීප’ සමඟ කල සම්මුඛ සාකච්ඡා පහත දැක්වේ.
2018-07-21 21:05:43
මීගමුව මහා නගර සභාවේ සේවයේ නියුතු රාජ්‍ය සේවයින් සඳහා ‘නායකත්වය හා නිපුණතා සංවර්ධනය’ පිළිබඳ වැඩමුළුවක් දියතලාව, යුද්ධ හමුදා ප්රගූණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ දී ජූලි මස 19 සිට 22 දින දක්වා පවත්වන ලදී.
2018-07-21 19:53:45
බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත ඩෙංගු රෝගය වළක්වාගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් බදාදා (18) දින පනාගොඩ, 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.
2018-07-21 14:53:45
2018 අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගය සඳහා පෙනී සිටින සිසුන් හට වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 613 වන බලසේනාවේ භට පිරිස් විසින් තෙදින අධ්‍යාපන සම්මන්ත්රණ වැඩසටහනක් ජුලි මස 18 සිට 20 දින දක්වා පෙරීය පාණ්ඩිපිරිච්චන් මහා විද්‍යාලයේ දී පවත්වන ලදී.
2018-07-21 11:53:45
බදුල්ල දිස්ත්‍රික්කයේ මහාවංගුව, හල්දුමුල්ල ප්‍රදේශයේ සිකුරාදා (20) දින උදෑසන හදිසියේ ඇති වූ ලැව් ගින්නක් පිළිබඳව සැළවූ වහාම මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුුතු යුද්ධ හමුදා නිලධාරියකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 26 දෙනෙකු යුහුසුළුව ක්‍රියාත්මකවී ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කරන ලදී.