21st July 2018 21:05:43 Hours
මීගමුව මහා නගර සභාවේ සේවයේ නියුතු රාජ්‍ය සේවයින් සඳහා ‘නායකත්වය හා නිපුණතා සංවර්ධනය’ පිළිබඳ වැඩමුළුවක් දියතලාව, යුද්ධ හමුදා ප්‍රගූණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ දී ජූලි මස 19 සිට 22 දින දක්වා පවත්වන ලදී.
මෙම වැඩමුළුව සඳහා මීගමුව මහා නගර සභාවේ සේවයේ නියුතු රාජ්‍ය සේවකයින් 47 දෙනෙකු සහභාගි වූ අතර එහිදි ‘නායකත්ව කුසලතා’, ‘සමාජ විනය’ සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි වැඩමුළු පවත්වනු ලැබීය.
මෙම වැඩසටහනේ අරමුණ වූයේ ඔවුන්ගේ හැකියාවන් හා ජීවන කුසලතා ප්‍රවර්ධනය කිරීම තුළින් සාමුහික ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීමයි. Sports News | Air Jordan