Header

Sri Lanka Army

Defender of the Nation

22nd July 2018 09:00:15 Hours

එස්එස්සී විවෘත චෙස් තරඟාවලියේ දී යුද්ධ හමුදා චෙස් ක්‍රීඩකයින් දස්කම් දක්වයි

එස්එස්සී විවෘත ජාත්‍යන්තර චෙස් තරඟාවලිය - 2018 (SSC Open International Rating Chess Championship) හිදි ඉතා දක්‍ෂ ලෙස තරඟ කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා චෙස් ක්‍රීඩකයින් ශ්‍රේණිගත නොකළ අංශයේ ප්‍රථම ස්ථානය සහ සමස්ථ තරඟාවලියේ 12 වන ස්ථානය දිනාගැනීමට සමත්විය.

ඒ අනුව යුද්ධ හමුදා 'ඒ' කණ්ඩායමේ සහ යුද්ධ හමුදා 'බී' කාණ්ඩායමේ ක්‍රීඩකයින් එම ජයග්‍රහණ හිමිකරගනු ලැබීය.

ජයග්‍රහකයින් පිළිබඳ පහතින් දැක්නේ ;

සෙ/382255 රයිෆල් සෙබල වී.රුජිතන්

ප්‍රථම ස්ථානය - ශ්‍රේණිගත නොකළ කාණ්ඩය

සෙ/286297 සංඥා සෙබල එල්.ඩි.ඩි. මධුසංඛ

12 වන ස්ථානය - සමස්ථ තරඟාවලිය

යුද්ධ හමුදා ‘ඒ’ කණ්ඩායම - ප්‍රථම ස්ථානය

යුද්ධ හමුදා ‘බී’ කණ්ඩායම - දෙවන ස්ථානය

latest Running Sneakers | nike fashion