2018-09-26 19:29:52
57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ නව සංකල්පයකට අනුව ‘වන සංරක්ෂණය සහ වන සංරක්ෂණ නීතිය’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් දිසා වන කාර්යාලයේ නිලධාරින් විසින් සිකුරාදා (21) දින කිලිනොච්චි ප්‍රදේශයේ....
2018-09-25 17:06:36
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මාඳුරුඔය, දම්මින්න ප්‍රදේශයේ ස්ථානගත 6 වන ගැමුණු හේවා බළඇණි කඳවුරු පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරනු ලැබු රණවිරු ස්මාරකය එම ඒකකයේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ජේ.එම්.ඩි.එන්.සී. ජයමහ ගේ ආරාධනයකට අනුව සපැමිණි මින්නේරිය පාබල පුහුණු....
2018-09-25 16:08:25
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ඉල්ලීමකට අනුව කොළඹ 306/සී ඩයමන්ඩ් සිංහ සමාජයේ මූල්‍යමය දායකත්වය ඇතිව භාරතිපුරම් සහ කොකුවිල් ප්‍රදේශයේ දිළිඳු පවුල් තුනක් සඳහා සනීපාරක්ෂක පහසුකම් ලබාදෙනු ලැබීය. ඒ අනුව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය....
2018-09-25 15:27:45
රජය විසින් පසුගියදා දියත් කරනු ලැබු ජාතික වෙරළ සංරක්ෂණ වැඩසටහන්ට සමගාමීව තවත් ව්‍යාපෘතියක් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරනු ලැබීය.
2018-09-23 21:05:25
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශීෂ්‍යන් විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘Edex නැණ පහන’ ව්‍යාපෘතියේ සහයෝගය ඇතිව වවුනියාව දිස්ත්‍රික්කයේ පිහිටි ව/කුලුකුන්නමඩුව විද්‍යාලය, ව/කල්මඩු දමිළ විද්‍යාලය, ව/කල්මඩු මහා විද්‍යාලය සහ ව/බෝගස්වැව මහා විද්‍යාලයේ.....
2018-09-23 16:37:56
මූලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් රාජ්‍ය නිලධාරින්ගේ ද සහයෝගය ඇතිව ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ...
2018-09-23 16:00:31
යාපනය ප්‍රදේශයේ කඳවුරු තුල සේවයේ නියුතු සන්නද්ධ හමුදා සාමාජිකයින්ට බැංකු ගණුදෙනු පහසුකම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යාපනය ආරක්ෂක සේනා ආඥාපති තුමන් විසින් පලාලී මහජන බැංකුවෙන් කරන ලද ඉල්ලීමකට අනුව නව ATM යන්ත්‍රයක් ස්ථාපනය කරන ලදී. නවතමයෙන් ස්ථාපනය.....
2018-09-23 15:45:31
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් ‘වර්තමාන පසුබිම අධ්‍යයනය කරමින් යුද්ධ හමුදාවේ අනාගත සැලසුම්’ යන තේමාව ඔස්සේ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් බදාදා (19) දින 24 වන සේනාංක මූලස්ථානයේ දී පැවැත්විණි.
2018-09-23 15:38:21
යුද්ධ හමුදා මූලස්ථානයේ නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මණ්ඩලයේ පූර්ණ අධීක්ෂණය යටතේ සංවිධානය කරනු ලැබූ ‘මානසික ආතතිය සහ සිවිදිවි නසාගැනීම්’ වළක්වාගැනීම පිළිබඳ මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් සැප්තැම්බර් මස 19 දින සිට 21 දින දක්වා පවත්වනු ලැබීය.
2018-09-23 15:36:21
වැලිඔය ප්‍රදේශයේ ස්ථානගත 681 වන බලසේනා මූලස්ථානයේ 6 වන බලසේනාධිපති ලෙස කර්නල් ආර්.ඒ.ඩී.එස්. එස් රණවීර සඳුදා (16) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි අරඹනු ලැබීය. බලසේනා මූලස්ථාන පරිශ්‍රයට සපැමිණි නව බලසේනාධිපතිතුමන් වෙත හමුදා....