Header

Sri Lanka Army

Defender of the Nation

25th September 2018 15:27:45 Hours

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සාමාජිකයින් වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක

රජය විසින් පසුගියදා දියත් කරනු ලැබු ජාතික වෙරළ සංරක්‍ෂණ වැඩසටහන්ට සමගාමීව තවත් ව්‍යාපෘතියක් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරනු ලැබීය.

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ද සහයෝගය ඇතිව කලුඩාවේලි වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සැප්තැම්බර් මස 18 දින සිට 20 දින දක්වා ක්‍රියාත්මක කරනු ලැබීය.Best Sneakers | Nike Shoes