2018-10-03 21:30:06
නාවික හමුදා නිලධාරින් 03 ක් සහ නාවික හමුදා සාමාජිකයින් 17 ක් ඇතුළු යුද්ධ හමුදා නිලධාරින් 10 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 78 දෙනෙකු සඳහා තවත් එක්දින භාවනා වැඩසටහනක් සිකුරාදා (28) දින දෙකටන, බවුන්සෙත් භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී.
2018-10-03 21:20:05
64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ගේ අධීක්ෂණය යටතේ පැවැත්වූ මූලික දමිළ භාෂා පාඨමාලාවේ දෙවන අදියර අවසන් දේශනය බ්‍රහස්පතින්දා (04) දින 643 වන බලසේනා මූලස්ථානයේ දී පැවැත්විණි.
2018-10-03 21:10:05
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ පැවැති යුධ උපක්‍රම පාඨමාලා අංක 07 සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින්ට සහතිකපත් පිරිනැමීමේ උත්සවය අඟහරුවාදා (02) දින පැවැත්විණි.
2018-10-03 21:01:05
‘හැදෙන රටක - වැඩෙන ළමයි’ තේමාවට අනුව ලෝක ළමා දිනය සැමරුම් උත්සවයක් ආරක්ෂක සේනා මූලස්ථානය වන්නි භට පිරිස් විසින් සංවිධානය කරනු ලැබූ අතර ස්වාධීන රූපවාහිනි සේවයේ සහයෝගය ඇතිව ඉරිදා (30) දින සම්පත්නුවර මහවැලි ක්‍රීඩාංගනයේ දී වැලිඔය, මුලතිව්, අනුරාධපුර සහ පුල්මුඩේ යන ප්‍රාදේශීය...
2018-10-03 20:21:11
බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ මඟපෙන්විම මත ‘ලෝක වැඩිහිටි දිනය’ සහ ‘ලෝක ළමා දිනය’ වෙනුවෙන් සඳුදා (01) දින 58 වන සේනාංක බලප්‍රදේශය තුල වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2018-10-03 19:42:32
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනාවේ භට පිරිස් විසින් කොළඹ, කැපිටල් සිටි රොටරි සමාජයේ අනුග්‍රාහකත්වය ඇතිව මෙවර අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටින ග්‍රාමීය ශිෂ්‍ය ප්‍රජාවගේ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය සහ තණමල්විල අධ්‍යාපන කලාපවල තෝරාගත් දුෂ්කර පාසල් 50 ක් සඳහා ප්‍රශ්නෝත්තර පොත් කට්ටල තොගයක් අඟහරුවාදා (02) දින බෙදාදෙන ලදි.
2018-10-02 21:24:39
ලෝක ළමා දිනයට සමගාමිව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංක මුලස්ථානය විසින් මිරුසූවිල්, කරම්පගම් රජයේ දමිළ මිශ්‍ර පාසලේ තෝරාගත් සිසුන් 49 ක් සඳහා ‘Shatter of the Silence’ පුණ්‍ය සංවිධානයේ අනුග්‍රහය ඇතිව පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය සහ පාසල්..
2018-10-02 13:55:17
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ මඟපෙන්වීම මත ලෝක ළමා දිනය වෙනුවෙන් සඳුදා (01) දින කිලිනොච්චි ප්‍රදේශයේ සහ ඒ අවට ප්‍රදේශවලදී වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදි. 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනාරාල් විජිත රවිප්‍රියගේ උපදෙස් මත...
2018-10-02 13:18:36
පුනරීන් හි ස්ථාපිත 66 වන පාබල සේනා මුලස්ථානයේ ඉදිකළ ශබ්ද විකාශණ යන්ත්‍ර, වේදිකා ආලෝකකරණ පද්ධතියකින් සහ ආසන 300 කින් සමන්විත බහුමාධ්‍ය දේශන ශාලාවක් ඇතුලු නවීන පහසුකම් වලින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණය භට පිරිස් වෙනුවෙන් බ්‍රහස්පතින්දා (27) දින විවෘත කරනු ලැබීය.
2018-10-02 12:50:16
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් රැකියා විරහිත තරුණයින්ගේ ආර්ථිකය නඟාසිටුවිමේ අරමුණින් වව්නියාව පිහිටි 61 වන සේනාංක බලප්‍රදේශයේ පදිංචි වෘත්තීකයින් පස්දෙනෙකු වෙත සෙනසුරාදා (22) දින අවශ්‍ය වෘත්තීමය මෙවලම් සහ උපාංග බෙදාදෙන ලදි.