Header

Sri Lanka Army

Defender of the Nation

03rd October 2018 21:20:05 Hours

මූලික දමිළ භාෂා පාඨමාලාවේ දෙවන අදියරය සාර්ථකව නිමාවේ

64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ගේ අධීක්‍ෂණය යටතේ පැවැත්වූ මූලික දමිළ භාෂා පාඨමාලාවේ දෙවන අදියර අවසන් දේශනය බ්‍රහස්පතින්දා (04) දින 643 වන බලසේනා මූලස්ථානයේ දී පැවැත්විණි.

පුරා මාස 4 කට අදික කාලසීමාවක් තුල පැවැති මෙම පාඨමාලාව සඳහා 64 වන සේනාංකය, ඒ යටතේ වන බලසේනා සහ ඒකකයන් නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් 22 ක් සහභාගි වූ අතර පාඨමාලා සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 64 වන සේනාංකයේ සේනාංකාධිපති සහභාගි විය.best shoes | Ανδρικά Nike