2018-10-17 13:24:09
ජාත්‍යන්තර රතු කුරුස සංගමයේ වවුනියාව කාර්යාලයේ ප්‍රධානි මාක් සුපා මහතා (Mr Marc Soupa) අඟහරුවාදා (16) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ දී එහි ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවිය. මෙම සුහද හමුවේදී වවුනියාව ජාත්‍යන්තර රතුකුරුස සංගම් කාර්යාලයේ කාර්යභාරය හා වගකීම් පිළිබඳව......
2018-10-16 18:46:15
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක මූලස්ථානය විසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු පුනරුත්ථාපනය....
2018-10-16 16:00:00
මානසික සෞඛ්‍ය සහ සියදිවි හානි කරගැනීම වලක්වාගැනීම පිළිබඳ 61 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ අරමුණින් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත 61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සී.ජි.ජේ තිලකරත්න ගේ අධීක්ෂණය යටතේ සංවිධානය කරනු ලැබු....
2018-10-16 15:27:00
වැලිකන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකරන ලද පාගොඩ නව චෛත්‍ය රාජ්‍යයන් වහන්සේ තුල තැන්පත් කිරීමට නියමිත ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීමේ උත්සවයක් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (13) දින පැවැත්විණි.
2018-10-16 14:00:55
යුද්ධ හමුදා සාමාජිකයන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පවත්වනු ලැබු දෙවන පරිගණක පාඨමාලාව අඟහරුවාදා (16) දින පලාලී පිහිටි එම ආරක්ෂක සේනා මූලස්ථානයේ දී නිමාවට පත්විය. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි....
2018-10-16 13:39:55
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශීෂ්ඨ පාබල සටන් රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුව ඉරිදා (14) දින සිය 35 වන සංවත්සර දිනය අනුරාධපුර, සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මුලස්ථානයේ දී ඉතා අභිමානවත් ලෙස සමරනු ලැබීය.
2018-10-16 13:03:10
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 සේනාංකයට අයත් 572 බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් විවිධ ශාරීරික දුෂ්කරතාවයන්ට පත්ව සිටින අසරණ පුද්ගලයෙකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් තොට්ටාඩි ප්‍රදේශයේ තාවකාලික නිවසක් ඉදිකරදෙනු ලැබීය.
2018-10-15 15:48:10
උරනී, කන්කසන්තුරේ පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පිහිටි Parish House ගොඩනැගිල්ල යුද්ධ හමුදාව විසින් ඉදිකිරීමේන් අනතුරුව ඉරිදා (14) දින පැවැති උත්සවයකින් එහි පූජකතුමන් වෙත භාරදෙනු ලැබීය.
2018-10-15 00:31:27
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභීමානවත් රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා සංඥා බලකායට 2018 ඔක්තෝම්බර් මස 19 වන දිනට වසර 75 ක් සපිරීම නිමිත්තෙන් දශක තුනක් පුරා පැවති ත්‍රස්තවාදි සටන්වලදි මව්බිම වෙනුවෙන් තම ජිවිත කැපකල වීරෝධාර විරුවන් සිහිකිරීම.....
2018-10-14 20:00:56
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී ඔක්තෝම්බර් මස 6 දින සිට 13 දින දක්වා පැවති තුන්වන ආසියානු පැරා ඔලිම්පික් මළල ක්‍රීඩා තරඟාවලියේ දී රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 5 ක් හිමිකරගත් යුද්ධ හමුදාව නියෝජනය කළ....