Header

Sri Lanka Army

Defender of the Nation

16th October 2018 14:00:55 Hours

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පැවැත්වු දෙවන පරිගණක පාඨමාලාව සාර්ථකව අවසන්

යුද්ධ හමුදා සාමාජිකයන්ගේ තොරතුරු තාක්‍ෂණ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් පවත්වනු ලැබු දෙවන පරිගණක පාඨමාලාව අඟහරුවාදා (16) දින පලාලී පිහිටි එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී නිමාවට පත්විය.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ සංකල්පයකට අනුව දින 21 ක් පුරා ප්‍රයෝගිකව සහා න්‍යායාත්මක දැනුම බෙදාදීමේ අරමුණින් මෙම පාඨමාලාව පැවැත්විණි.

මෙම පාඨමාලාව පැවැත්වීම සඳහා ඔරියන්ට් ඇකඩමි පයිවට් ලිමිටඩ් ආයතනය (Orient Academy Private Limited) විසින් මීටපෙර අවස්ථාවන් වලදී ද මෙන්ම මෙම පාඨමාලාව සඳහා ද ඔවුන්ගේ උපදේශකත්වය සහ සම්පත්දායකත්වය ද ලබාදෙනු ලැබීය.Nike air jordan Sneakers | Nike Shoes