2018-12-19 11:45:51
සුහදත්වය සහ සංහිඳියාව වර්ධනය කරමින් යාපනය අර්ධද්වීපයේ සංවිධානය කරනු ලැබු තවත් ප්‍ර ජා සත්කාරක ව්යාිපෘතියක් ලෙස යාපනය ශාන්ත මරියා දෙව්මැදුරේ දී සඳුදා (17) දින නත්තල් කැරොල් ගායනා ප්රනසංගයක් යුද්ධ හමුදා සාමාජිකයින් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය.
2018-12-18 11:37:42
අභාවප්‍රාප්ත විශ්‍රාමික මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ජේ.ටී. කමල් ප්‍රනාන්දුගේ අවසන් කටයුතු සඳුදා (17) දින සන්ධ්‍යාවේ පූර්ණ හමුදා ගෞරව මධ්‍යයේ කොළඹ පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි.අභාවප්‍රාප්ත විශ්‍රාමික මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ජේ.ටී. කමල් ප්‍රනාන්දු සංඥා තාක්ෂණික සම්ප්‍රේෂණය පිළිබඳ විශේෂඥයෙකු වන අතර ස්වාධීන රූපවාහිනි නාලිකාව ආරම්භ...
2018-12-18 11:00:09
අත්තිඩිය ‘මිහිදු සෙත් මැදුරේ’ නේවාසික රණවිරුවන් සහ කාර්යමණ්ඩලය සඳහා ලක්විරු භාවනා වැඩසටහනට සමගාමීව තවත් භාවනා වැඩසටහනක් සිකුරාදා (14) දින පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේ විසින් මෙහෙයවනු ලැබීය.
2018-12-18 10:51:09
61 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් වෙලන්කුයිම්, ඉරනයිලුප්පයිකුලම්, කක්කායන්කුලම් සහ පෙරියවලයන්කඩ්ඩු යන ප්‍රදේශයන්හි ජිවත්වන දහස්ගණනක් ජනතාවගේ ගමනා ගමන කටයුතු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් පුවරසන්කුලම් සිට තුනුක්කායි දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ දෙදින ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් දියත් කරනු ලැබීය.
2018-12-18 09:51:09
සිලෝන් තව්හිද් ජමාඅත් සංවිධානයේ (Ceylon Thowheed Jamath Association) බණ්ඩාරවෙල ශාඛාව විසින් සෙනසුරදා (15) දින බණ්ඩාරවෙල දිස්ත්‍රික් රෝහලේ දී දියත් කරනු ලැබු රුධිර පරිත්‍යාග වැඩසටහන සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සහයෝගය ලබාදෙනු ලැබීය. මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සඳහා යුද්ධ හමුදා...
2018-12-18 08:51:09
යුද්ධ හමුදාව තුල ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නවතමයෙන් ඉදිකරනු ලැබු දොඹගොඩ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාගාරය බ්‍රහස්පතින්දා (13) දින යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් බිමල් විදානගේ ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය.
2018-12-18 07:51:09
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් නත්තල් උත්සවයට සමගාමීව යාපනය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් සහ ප්‍රදේශයේ දක්ෂ සිසුන් සඳහා වියළි සලාක ඇතුළු ත්‍යාග පාර්සල් තොගයක් සෙනසුරාදා (15) දින වාසවිලාන් මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති උත්සවයක දී බෙදාදෙනු ලැබීය. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ ඉල්ලීමකට අනුව පරිත්‍යාගශීලින් කිහිපදෙනෙකුගේ....
2018-12-16 16:22:36
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර නව ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව නොවැම්බර් මස 11 දින සිට 13 දින දක්වා බලප්‍රදේශයේ නිල සංචාරයක නිරතවූ අතර එහිදි ආගමික පූජකවරුන්, විවිධ පාර්ශවකරුවන් සහ නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත...
2018-12-14 18:56:50
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 56 වන සේනාංක මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් පිලියන්දල ප්‍රසාද් නිමි ඇඳුම් නිෂ්පාදිත ආයතනයේ එම්.කොළඹගේ මහත්මියගේ අනුග්‍රහකත්වය ඇතිව පෝෂදායි ආහාර, ඇඳුම් සහ අත්‍යාවශය ද්‍රව්‍ය අඩංගු ත්‍යාග පාර්සල් තොගයක් නන්දිමිත්‍රගම, නාමල්ගම, සැළලිහිණිගම, බෝගස්වැව 1, බෝගස්වැව 2, කොක්එලිය සහ ඕමන්තේ ප්‍රදේශයේ...
2018-12-14 18:00:50
ශ්‍රී ලංකා සංඥා බලකායේ විශ්‍රාමික මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ජේ.ටී. කමල් ප්‍රනාන්දු සෙනසුරාදා (15) දින හදිසියේ අභාවප්‍රාප්ත විය. එතුමන් වර්ෂ 1957 ඔක්තෝම්බර් මස 21 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට දෙවන ලුතිතන්වරයෙකු ලෙස එක්වූ අතර වර්ෂ 1988 දී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගනු ලැබීය. විශ්‍රාමික මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ජේ.ටී. කමල් ප්‍රනාන්දු යුද්ධ හමුදා දිවිය තුල උසස් තනතුරු රැසක් හොබවා ඇත. එතුමන්...