18th December 2018 11:00:09 Hours
අත්තිඩිය ‘මිහිදු සෙත් මැදුරේ’ නේවාසික රණවිරුවන් සහ කාර්යමණ්ඩලය සඳහා ලක්විරු භාවනා වැඩසටහනට සමගාමීව තවත් භාවනා වැඩසටහනක් සිකුරාදා (14) දින පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේ විසින් මෙහෙයවනු ලැබීය.
මිහිදු සෙත් මැදුරේදී පැවැත්වූ මෙම භාවනා වැඩසටහන සඳහා නිලධාරින් 4 ක් සහ සෙසුනිලයින් 48 ක් සහභාගි වූහ.
මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් මෙම වැඩසටහන පවත්වනු ලැබීය.Sportswear free shipping | adidas Ultra Boost 1.0 DNA ZX 9000 Mint - Grailify