Header

Sri Lanka Army

Defender of the Nation

18th December 2018 09:51:09 Hours

රුධිර පරිත්‍යාග වැඩසටහනක් සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස්හි සහය

සිලෝන් තව්හිද් ජමාඅත් සංවිධානයේ (Ceylon Thowheed Jamath Association) බණ්ඩාරවෙල ශාඛාව විසින් සෙනසුරදා (15) දින බණ්ඩාරවෙල දිස්ත්‍රික් රෝහලේ දී දියත් කරනු ලැබු රුධිර පරිත්‍යාග වැඩසටහන සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සහයෝගය ලබාදෙනු ලැබීය.

මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සිය සහයෝගය ලබාදුන් අතර රුධිර පරිත්‍යාගය සඳහා යුද්ධ හමුදා නිලධාරීයෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 100 කට අධික පිරිසක් එක්වූහ.Running sport media | nike air max 95 obsidian university blue book list