2019-05-04 20:47:48
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් දියත් කරනු ලබන වන්නි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා සහන සැලසීමේ ව්‍යාපෘතියේ තවත් එක් පියවරක් ලෙස ජයන්තිපුර, පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි අසරණ පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීමට පසුගිය අඟහරුවාදා (2) දින මුල්ගල් තබන ලදි.
2019-05-03 22:38:39
යුද්ධ හමුදාව නාවික හා ගුවන් හමුදාව මෙන්ම පොලිසියේද සහය ඇතිව බ්‍රහස්පතින්දා (2) දින සවස දිවයින පුරා ප්‍රදේශ ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ආරම්භ කරනු ලැබු අතර, එහිදි යුද්ධ හමුදා භටපිරිස් විසින් අවි ආයුධ, පුපුරණ ද්‍රව්‍ය, සහ වෙනත් යුද උපකරණ...
2019-05-03 12:38:44
කිළිනොච්චිය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ 12 වන සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බ්‍රිගේඩියර් ඒ. ශාන්ත හේවාවිතාරණ පසුගිය බඳාදා (1) දින රාජකාරි අරඹන ලදි. සේනාංක මුලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.
2019-05-02 20:21:53
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පසුගිය අඟහරුවාදා (30) දින වව්නියාව සංස්කෘතික ශාලාව ප්‍රතිසංස්කරණය කොට වව්නියාව දිස්ත්‍රික් ලේකම් වෙත කෙටි උත්සවයකදී පවරා දෙන ලදි.
2019-05-02 16:21:53
පසුගිය සිකුරාදා (29) දින සවස ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය ස්ථාපිත කිරීමත් සමඟම බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය තුළ මෙහෙයුම් කටයුතු යුද්ධ හමුදාව සහ නාවික, ගුවන් හා පොලිස් නිලධාරීන් එක්ව ආරම්භ කිරිමත් සමඟ ඉකුත් පැය 24 පුරා හදිසි සෝදිසි කිරිම් සහ විවිධ මෙහෙයුම් සිදු කළ...
2019-05-02 14:59:50
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ පාඨමාලා අංක 27 යටතේ කෑගල්ල, බෙරගල ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ආධුනික පුහුණු පාසලේ පුහුණුව හැදෑරු ආධුනික සෙබළුන් 157 දෙනෙකු පසුගිය සෙනසුරාදා (27) දින යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයකින් විසිර යනු ලැබිනි.
2019-05-02 00:14:44
අම්පාර මහවපිටිය පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කිරිඳිවෙල සෝමරතන හිමියන්ගේ සහ ප්‍රදේශයේ දේශප්‍රේමී සිවිල් වැසියන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව පසුගිය සිකුරාදා (26) දින අම්පාර 24 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ බෝමළුව තුල දී යුද්ධ හමුදා සාමාජිකයින්ට...
2019-04-30 15:56:36
යුද්ධ හමුදා සංඥා බළකායේ කර්නල් සේනාවිධායක මෙන්ම හිටපු යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ වසර 34 කට අධික සේවා කාලයක් සම්පුර්ණ කර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එතුමන්ගේ සේවය ඇගයුමට ලක්කිරිමේ උත්සවයක් පසුගිය සිකුරාදා (26) දින පනාගොඩ ශ්‍රී ලංකා සංඥා බළකා මුලස්ථානයේදී පැවැත්විණි.
2019-04-29 22:32:01
මන්නාරම් ප්‍රදේශයේ කල්ලිඅඩි පිහිටි 541 වන බලසේනාවේ 6 වන බලසේනාධිපති ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බළකායේ කර්නල් ප්‍රදීප් කුලතුංග සඳුදා (29) දින ආගමික වතාවත් මධ්‍යයේ පැවති කෙටි උත්සවයකදී 541 වන බලසේනා....
2019-04-29 22:00:05
කිළිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත තුනුක්කායි පිහිටි 65 වන සේනාංකය විසින් නව ආදායම් මාර්ග උත්පාදන ව්‍යාපෘතියක් ලෙස ඉවතලන, නැවත භාවිත කළ හැකි කැළිකසළ සහ ප්ලාස්ටික් භාණ්ඩ මිලදී ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති අතර මහජනතාව විසින් පරිහරනය කර ඉවත ලන අපද්‍රව්‍ය....