2019-08-30 13:24:08
‘‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2019’ දෙවන දින පළමු සැසිවාරයේදී බංගලාදේශයේ භාරකාර රජයේ හිටපු විදේශ ඇමති (2007 සිට 2009 දක්වා), හිටපු තානාපති සහ නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත (2001 සිට 2007), එක්සත් ජාතීන්ගේ හිටපු තානාපති මෙන්ම ජිනීවාහි WTO (1996 සිට 2001),
2019-08-30 13:15:07
‘නීති විරෝධී රැස්වීම් විසුරුවා හැරීම, ආත්මාරක්ෂව සහ ත්‍රිවිධ හමුදාවට ඇති බලතල’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් ඉකුත් බදාදා (28) දින කුන්ඩසාල ප්‍රදේශයේ පිහිටි 11 වන සේනාංක මුලස්ථානයේ දී පැවැති අතර ඒ සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරීන් 11 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 125 ක් සහභාගි වූහ.
2019-08-30 13:10:07
සිවිල් ජනතාව වෙනුවෙන් සිදුකරනු ලබන සුභසාධන වැඩසටහන් තවදුරටත් පුළුල් කරමින්, 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.පී සෙනෙවිරත්න ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් විසින් බෝගස්වැව, නන්දිමිත්‍රගම සහ සැළලිහිණිගම යන ප්‍රදේශයන්හි ජිවත්වන සියගණනක් ජනතාවට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍ය කඳවුරක් සංවිධානය කරන ලදි.
2019-08-30 13:05:07
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 87 යටතේ පුහුණුව හදාරනු ලබන කෙඩෙට් නිලධාරීන් 39 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඔවුන්ගේ පාඨමාලාවේ එක් අදියරක් ලෙස අගෝස්තු මස 27 සහ 28 දිනයන්හි කිලිනොච්චි, මුලතිව් සහ යාපනය යන ආරක්ෂක සේනා මූලස්ථානයන්හි සංචාරයක නිරත විය.
2019-08-30 13:00:07
න්‍යෂ්ටික හා අභ්‍යවකාශ ප්‍රතිපත්ති මුල්පිරුමේ කීර්තිමත් සාමාජිකයා සහ ප්‍රධානියා වන ඉන්දියානු ජාතික ආචාර්ය රාජේශ්වරී පිල්ලෙයි රාජගෝපාලන් මහත්මිය (Rajeswari Pillai Rajagopalan) ‘හමුදා නවීකරණය’ යන තේමාව යටතේ ‘අභ්‍යවකාශය හමුදාකරණය කිරීමෙන් පැන නගින සංකීර්ණතා’ පිළිබඳ හරවත් දේශනයක් සිදුකරමින් අභ්‍යවකාශය භාවිතා කිරීමේදී දැඩි රීතියක් නොමැති බැවින් අනාගතයේ දී ඒ සඳහා ප්‍රතිපත්තිමය විකල්ප කිහිපයක් ආරම්භ කිරීම වැදගත් බව ‘ඔබ්සර්වර්’ පර්යේෂණ පදනම මඟින් පෙන්වාදෙන බව පැවසීය.
2019-08-30 12:25:07
‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2019’ දෙවන දින (සිකුරාදා 30 දින) පැවති පළමු සැසිවාරයේදී ‘තිරසාර සංවර්ධනය සහ හමුදාමය සූදානම’ යන මාතෘකාව කෙරෙහි අවධානය යොමු කරමින්...
2019-08-30 12:12:36
‘සමකාලීන ආරක්ෂක භූ දර්ශනයේ හමුදාමය සූදානම’ යන තේමාව පදනම් කරගනිමින් දේශීය මෙන්ම විදේශීය සාමාජිකයින් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ...
2019-08-29 20:15:09
ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිර්දේශ මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන් විසින් බ්‍රිගේඩියර්වරුන් 06 දෙනෙකු තාවකාලික මේජර් ජෙනරාල් නිළයට උසස් කෙරේ. 2019 ජුලි මස 30 වන දින සිට බලපැවැත්වෙන පරිදි තාවකාලික මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇත.
2019-08-29 19:09:48
සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනයේ පර්යේෂණ සාමාජිකයෙක් වන ආචාර්ය චූලනි අත්තනායක මහත්මිය ඉකුත් බ්‍රහස්පතින්දා (29) දින...
2019-08-29 18:36:18
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවෙහි දැනට පැවැත්වෙන ‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2019’ හි පළමු සැසිවාරයේ දී ‘දකුණු ආසියාවේ ආරක්ෂක භූ දර්ශනය’ යන තෙවන තේමාවට දායකවෙමින් අන්තර්ජාතික...