Header

Sri Lanka Army

Defender of the Nation

29th August 2019 20:15:09 Hours

ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් 06 දෙනෙකු මේජර් ජෙනරාල් නිළයට උසස් කෙරේ

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිර්දේශ මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන් විසින් බ්‍රිගේඩියර්වරුන් 06 දෙනෙකු තාවකාලික මේජර් ජෙනරාල් නිළයට උසස් කෙරේ.

2019 ජුලි මස 30 වන දින සිට බලපැවැත්වෙන පරිදි තාවකාලික මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇත.

බ්‍රිගේඩියර් ඩිආර් ධර්මසිරි යුඑස්පි එච්ඩිඑම්සි (නි/60307)

බ්‍රිගේඩියර් ජේඑම්යුඩි ජයසිංහ (නි/60503)

බ්‍රිගේඩියර් සීකේ හදුන්මුල්ල (නි/60563)

බ්‍රිගේඩියර් ඒඩී ඇල්වත්ත (නි/60570)

බ්‍රිගේඩියර් ඒඑම්එස්බි අතපත්තු (නි/60821)

2019 අගෝස්තු මස 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි තාවකාලික මේජර් ජෙනරාල් නිළයට උසස් කර ඇත.

බ්‍රිගේඩියර් ඒඅයි මාරසිංහ ආර්ඩබ්පි ආර්එස්පි (නි/60562) Nike sneakers | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov