2019-10-07 12:35:39
මාඳුරුඔය, යුද්ධ හමුදා පුහුණු පාසලේ විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක - 68 යටතේ සාර්ථකව පුහුණුව හැදෑරු නිලධාරීන් 11 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 259 ක් සඳුදා (24) දින පැවැති වර්ණවත් පෙළපාලියකින් විසිරයන ලදි.
2019-10-07 12:30:39
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ සංකල්පයකට අනුව 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ අධීක්ෂණය යටතේ කිලිනොච්චි ප්‍රදේශයේ කෝමාරිකා වගාව ප්‍රවර්ධනය කිරිම පිළිබඳ වැඩමුළුවක් ඉකුත් සිකුරාදා (4) දින කිලිනොච්චි...
2019-10-04 20:00:57
යුද්ධ හමුදා සාමාජිකයින් අතර විනය හා හැසිරීම උසස් මට්ටමක පවත්වාගැනීමේ අරමුණින් පවත්වනු ලැබූ අන්තර් රෙජිමේන්තු සරඹ, තුර්යවාදක කණ්ඩායම් සහ පියවර කෝදු තරඟාවලිය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වඩාත් දර්ශනීය අංගයක් ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා (03) දින සන්ධ්‍යාවේ පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා...
2019-10-04 19:16:57
70 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට (ඔක්තෝම්බර් 10) සමගාමීව පවත්වනු ලබන ආගමික වැඩසටහන් මාලාවේ තවත් අංගයක් ලෙස පැවති විශේෂ කිතුනු දේවමෙහෙය සිකුරාදා (04) දින බම්බලපිටිය ශාන්ත මරියා දේවස්ථානයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.
2019-10-04 18:55:22
62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේ.එම්.යූ.ඩි. ජයසිංහ ගේ මඟපෙන්වීම මත වැලිඔය පිහිටි 621 වන බලසේනාවේ මූලිකත්වයෙන් වාහල්කඩ ඩි5 ප්‍රාථමික විද්‍යාලයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ...
2019-10-04 18:55:22
66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මංගල විජේසුන්දර ගේ මඟපෙන්වීම යටතේ 66 වන පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දමිළ භාෂා දැනුම ඉහළ නැංවීමේ අරමුණින් පැවැත්වූ මුලික දෙමළ භාෂා පාඨමාලාවක් ඉකුත් බදාදා (2) දින සාර්ථකව අවසන් විය.
2019-10-04 18:55:21
ජාතික / ජාත්‍යන්තර හා පැරා ක්‍රීඩා තරඟවලදී කමාන්ඩෝ රෙජිමේන්තුවේ සෙබළුන් ලද ජයග්රහණයන් දිරිගැන්වීම සඳහා මෙන්ම එම ජයග්‍රහණ සඳහා දායකවූ ආබාධිත විරෝදාර රණවිරුවන්ට උපහාර දැක්වීම සඳහා සුහද හමුවක් පසුගියදා කමන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි.
2019-10-04 18:53:22
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 663 පාබල බලසේනාවේ සිය 9 වන සංවත්සරය එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුභාෂන් ලියනගම ගේ උපදෙස් මත ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් වැඩසටහන් මාලාවක් සමඟින් අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2019-10-04 18:50:22
232 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්.එස්.කේ ලියනවඩුගේ මුලිකත්වයෙන් තාරවිකුලම් ප්‍රදේශයේ පිහිටි 232 වන බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් බදාදා (2) දින කල්කුඩා අධ්‍යාපන කොට්ඨාශයට අයත්...
2019-10-04 18:45:22
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිකුරාදා (04) දින උදෑසන 9.00 සිට 10.00 දක්වා විකාශය කෙරුණු ‘ආරාධිත අමුත්තා’ ගුවන් විදුලි වැඩසටහනට සම්භාවනීය ආරාධිතයෙකු ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය.