Header

Sri Lanka Army

Defender of the Nation

04th October 2019 18:55:22 Hours

තවත් දමිළ පාඨමාලාවක් සාර්ථකව අවසන් වෙයි

66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මංගල විජේසුන්දර ගේ මඟපෙන්වීම යටතේ 66 වන පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දමිළ භාෂා දැනුම ඉහළ නැංවීමේ අරමුණින් පැවැත්වූ මුලික දෙමළ භාෂා පාඨමාලාවක් ඉකුත් බදාදා (2) දින සාර්ථකව අවසන් විය.

ප්‍රධාන උපදේශක ලුතිනන් කර්නල් ප්‍රශාන්ත ඒකනායක ගේ අධීක්ෂණය යටතේ දින 14 ක් පුරා බළඇණි පුහුණු පාසලේදී පැවැති මෙම පාඨමාලාව සඳහා සිසුන් 21 දෙනෙකු සහභාගී වු අතර මෙම පාඨමාලාව සිවිල් හමුදා සබඳතා වඩාත් හොඳින් පවත්වා ගැනීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ට උපකාරී වනු ඇත. latest jordan Sneakers | Nike News