2019-10-18 13:43:55
මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ පිරිසක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංකය විසින් දියත් කරනු ලැබු විල්පත්තුව වන රක්ෂිතයේ රුක් රෝපණය වැඩසටහන වෙනුවෙන් දියත් කරනු ලැබු ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතිය සඳහා...
2019-10-18 13:43:54
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යාපනය අර්ධද්වීපයේ නව පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරිමේ සමාරම්භක උත්සවය සඳහා ඉකුත් බ්‍රහස්පතින්දා (17) දින සහභාගී වූ අතර එම සංචාරයේදී යුද්ධ හමුදාධිපතිතුමන් යාපනයේ ...
2019-10-18 13:42:05
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු බ්‍රහස්පතින්දා (17) දින පූනානි ප්‍රදේශයේ පිහිටි 23 වන සේනාංක මුලස්ථානයේ සිය මංගල සංචාරයේ නිරත විය.
2019-10-18 13:41:05
මාඳුරුඔය, යුද්ධ හමුදා පුහුණු පාසලේ ප්‍රති ත්‍රස්ථ කැලෑබද සටන් පාඨමාලා අංක - 28 යටතේ සාර්ථකව පුහුණුව හැදෑරූ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සහ කොමිෂන් නොලත් නිලධාරීන් 59 දෙනෙකු ඉකුත් සෙනසුරාදා (24) දින පැවැති වර්ණවත් පෙළපාලියකින් විසිර ගියහ.
2019-10-18 13:41:01
අභිනවයෙන් විවෘත කරන ලද යාපනය ජත්‍යන්තර ගුවන් තොටුපල නැරඹීම සඳහා පෙර පාසල් සිසු සිසුවියන් පිරිසක් සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය මගින් ඉකුත් සිකුරාදා (18) දින අවශ්‍ය මූලික පහසුකම් සංවිධානය කරන ලදී. ගුරුවරුන් දෙමාපියන් සමඟ එක්ව යාපනය ‘කන්නකායි’ හා ‘තිව්‍යා’ පෙර පාසලේ සිසු සිසුවියන් 48 දෙනෙකු ගුවන් තොටුපළ පරිශ්‍රය නැරඹීමට අවස්ථාව උදාකර ගත්හ.
2019-10-18 13:40:55
යාපනය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පූජනීය බෞද්ධ විහාරස්ථානයක් ලෙස සැලකෙන යාපනය අර්ධද්වීපයේ ‘නාග දීප’ විහාරස්ථාන වාර්ෂික ‘කටින පිංකම’ උත්සවය සහ දානමය පිංකම ඉකුත් සිකුරාදා (18) දින පැවැත්වීය.
2019-10-18 12:47:03
1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සිය 63 වන සංවත්සර දිනය යෙදි තිබු ඔක්තෝබර් මස 01 වන දිනට සමගාමීව පරන්තන්හි පිහිටි එම ඒකක මූලස්ථානයේ දී වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබිණි.
2019-10-18 12:43:54
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ ආරාධනයකට අනුව, දිවයිනට පැමිණි ඉන්දීය යුද්ධ හමුදාවේ යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම යුධෝපකරණ සේවා අධ්යක්ෂ ජෙනරාල් ලුතිනන් ජෙනරාල් දිලිප් සිංග් රාතෝර්...
2019-10-18 12:10:13
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ප්‍රාදේශීය ගිණුම් කාර්යාලයේ සේවය කරනු ලබන භටපිරිස් සඳහා අවශ්‍ය නවාතැන් පහසුකම් සපුරාලීම වෙනුවෙන් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම ඉකුත් බදාදා (16) දින පැවති කෙටි උත්සවයකදී සිදු කරනු ලැබීය.
2019-10-18 12:05:51
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ 18 වන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ඉකුත් බදාදා (16) දින සිය කාර්යාලයේ දී පැවති කෙටි උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.