Header

Sri Lanka Army

Defender of the Nation

18th October 2019 12:10:13 Hours

යාපනය අරක්‍ෂක සේනා මූලස්ථානයේ ප්‍රාදේශීය ගිණුම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල ඉදිකිරම සඳහා මුල් ගල් තබයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ප්‍රාදේශීය ගිණුම් කාර්යාලයේ සේවය කරනු ලබන භටපිරිස් සඳහා අවශ්‍ය නවාතැන් පහසුකම් සපුරාලීම වෙනුවෙන් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම ඉකුත් බදාදා (16) දින පැවති කෙටි උත්සවයකදී සිදු කරනු ලැබීය.

යාපනය ශ්‍රී නාග විහාරයේ පූජ්‍ය කෝංගල සිරිධම්ම හිමියන් විසින් දේශනා කරනු ලැබු පිරිත් සජ්ඣායනා මධ්‍යයේ යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය විසින් සුභ මොහොතින් මුල් ගල තැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් සහභාගී වූහ.latest Nike release | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!