2019-12-09 16:41:51
4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 34 වන සංවත්සරයට සමගාමීව නෙල්ලිඅඩි, ඊලන්කුලම් ප්‍රදේශයේ ස්ථානගත එම බළඇණි මූලස්ථානයේදී වැඩසටහන් මාලාවක් සංවිධානය කරනු ලැබීය. 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් සුජිව දිසානායක ගේ උපදෙස් මත එම ඒකකයේ භටපිරිස්...
2019-12-09 15:00:51
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ඔවුන්ගේ අධ්‍යාපන වැඩසටහන් අඛණ්ඩව සිදුකරමින් ‘ආකල්ප සංවර්ධනය තුළින් වඩා හොඳ පවුල් ජීවිතයක්’ යන තේමාව ඔස්සේ තවත් එක් දේශනයක් සෙනසුරාදා (7) දින වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවැත්විණි.
2019-12-09 14:00:51
621 වන බලසේනාව යටතේ සේවයේ නියුතු 14 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් කොළඹ රාජකීය විද්‍යාලයේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිත්‍යාගශීලීන්ගේ සහය ඇතිව වැලිඔය කලාප අධ්‍යාපන කාර්යාල බලප්‍රදේශයේ ග්‍රාමීය පාසල් 8 ක අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 231 දෙනෙකු සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කරනු ලැබීය.
2019-12-08 20:44:04
මහජනතාවට ඇතිවන විවිධ ගැටළු අවබෝධ කර ගැනීම මෙන්ම ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිලධාරීන් අතර ඇති සම්බන්ධතාවය හා සහයෝගීතාව ඉහළ නැංවීමේ අරමුණින් 571 වන බලසේනා බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී (රාජ්‍ය නිලධාරීන්) 16 දෙනෙකුට ආරාධනා කිරිමෙන් අනතුරුව සිවිල් වැසියන් සැලකිලිමත් විය යුතු විවිධ කරුණු පිළිබඳව ඔවුන් සමඟ අදහස් හුවමාරු කර ගත්හ.
2019-12-08 18:44:04
යුධ හමුදාවේ රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර (CBRN) බළඝණය සහ නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකායේ දැනුම යාවත්කාලීන කිරීමේ අරමුණින් යුතුව....
2019-12-08 16:44:04
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සාමාජිකයින් කණ්ඩායමක් විසින් 2019 දෙසැම්බර් මස 3 සිට 4 දක්වා කාලය තුළ වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන පිරිශ්‍රයේදී අන්තර්ජාතික රතුකුරුස කමිටුවේ කාර්යභාරය, ශ්‍රී ලංකාවේ ජනවරම සහ ක්‍රියාකාරකම්, සන්නද්ධ ගැටුම්වල සිට නීතිය බලාත්මක කිරීම, නීතිය ක්‍රියාත්මක.....
2019-12-08 15:50:31
241 බලසේනාවේ භටපිරිස් විසින් සිදුකරනු ලබන ප්‍රජා ව්‍යාපෘතිවල තවත් එක් කොටසක් ලෙස අම්පාර ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ නාවක්කුඩි, අලයිඩිවෙම්බු ප්‍රදේශයේ ගංවතුරෙන් අවතැන්වූ පවුල් 32 කට ඉරිදා (08) දින උදෑසන ආහාරය ලබාදුන්හ.
2019-12-08 15:40:31
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ 5 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් එල්.ඩි.එස්.එස්. ලියනගේ සඳුදා (02) දින රාජකාරී ආරම්භ කරන ලදී.
2019-12-06 21:15:09
231 වන බලසේනාවේ 10 වන බලසේනාධිපති ලෙස ගජබා රෙජිමේන්තුවේ කර්නල් පී.කේ.ඩබ්.ඩබ්.එම්.ජේ.එස්.බී.ඩබ්. පල්ලෙකුඹුර ඉකුත් සඳුදා (2) දින කල්ලඩි ප්‍රදේශයේ පිහිටි එම බලසේනා මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කරන ලදී.
2019-12-06 21:09:09
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය සහ නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය අධ්යක්ෂ මණ්ඩලය එක්ව දෙසැම්බර් මස 3 සිට 5 දින දක්වා ‘ප්‍රීතිමත් හමුදා ජීවිතයක් සඳහා මානසික සමතුලිතතාවයේ වැදගත්කම’ යන තේමාව ඔස්සේ හරවත් දේශන මාලාවක් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් පවත්වන ලදී.