Header

Sri Lanka Army

Defender of the Nation

06th December 2019 21:15:09 Hours

231 වන බලසේනාවේ නව බලසේනා‍ධිපති රාජකාරි අරඹයි

231 වන බලසේනාවේ 10 වන බලසේනාධිපති ලෙස ගජබා රෙජිමේන්තුවේ කර්නල් පී.කේ.ඩබ්.ඩබ්.එම්.ජේ.එස්.බී.ඩබ්. පල්ලෙකුඹුර ඉකුත් සඳුදා (2) දින කල්ලඩි ප්‍රදේශයේ පිහිටි එම බලසේනා මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළ නව බලසේනාධිපතිතුමන් සංකේතාත්මක නිල ලේඛණයට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී භාරගන්නා ලදි. පසුව දවසේ වැඩසටහන නිමාවට පත් කරමින් සියළු නිල තේපැන් සංග්‍රහයකට ද එතුමන් එක්විය.

මෙම අවස්ථාවට බලසේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් ද සහභාගී වූහ. latest Nike Sneakers | Nike