Header

Sri Lanka Army

Defender of the Nation

09th December 2019 15:00:51 Hours

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී තවත් දේශනයක් පවත්වයි

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂක මණ්ඩලය විසින් ඔවුන්ගේ අධ්‍යාපන වැඩසටහන් අඛණ්ඩව සිදුකරමින් ‘ආකල්ප සංවර්ධනය තුළින් වඩා හොඳ පවුල් ජීවිතයක්’ යන තේමාව ඔස්සේ තවත් එක් දේශනයක් සෙනසුරාදා (7) දින වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී පැවැත්විණි.

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ආරාධනයකට අනුව ජාතික ශිෂ්‍යභට බලකායේ ලුතිනන් කර්නල් බී.ජී.එස්. සමන්ති විසින් සිදු කරන ලද මෙම දේශනය සඳහා සියයකටත් අධික යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ. Best jordan Sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp