2019-12-10 15:25:40
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ උපදෙස් මත මානව ප්‍රතිශක්තිකරණ වයිරසය හා ප්‍රතිශක්තීකරණ ඌනතාවේ සංකූලතාව (එච්අයිවී සහ ඒඩ්ස්) පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් ඉකුත් සඳුදා (09) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන නෙළුම්පියස ශ්‍රවණාගාරයේ දී සංවිධානය කර තිබිණි.
2019-12-10 15:19:40
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් 22 සහ සෙසුනිළයින් 698 ගේ දැනුම වර්ධනය කිරීමේ තවත් එක් අදියරක් ලෙස ‘මානව හිමිකම්’ පිළිබඳ දේශනයක් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත ඉකුත් සඳුදා (09) දින සංවිධානය කර තිබිණි.
2019-12-10 14:19:40
නව උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාග අද (9) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි නව යුද්ධ හමුදා මූලස්ථානයේ දී සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී. නව උපකරණ මාස්ටර් ජෙනරාල් සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින්...
2019-12-10 13:10:47
මින්නේරිය කාලතුවක්කු පුහුණු පාසලේ දී පැවති 45 වන තරුණ නිලධාරි මූලික පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කිරීමෙන් පසුව පැවති විසිරයාමේ උත්සවයේදී කාලතුවක්කු විශිෂ්ඨයින්ගේ පවුලට එක්වීම සඳහා තවත් තරුණ නිලධාරින් අට දෙනෙකු සුදුසුකම් ලබා ඇත.
2019-12-10 13:00:47
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ කළමණාකරණ මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න ඉකුත් සඳදා (2) දින යක්කල ප්‍රදේශයේ පිහිටි රණවිරු ඇපරල් ඇඟළුම් ආයතනයේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.
2019-12-09 22:00:47
වැලිඔය පිහිටි 621 වන බලසේනාවේ භටපිරිස් සිය 9 වන සංවත්සරය, වැඩසටහන් මාලාවක් සමඟින් ඉරිදා (01) දින බලසේනා මූලස්ථනායේ දී සමරනු ලැබීය. මෙම සංවත්සර වැඩසටහන භටපිරිස් වෙත ආශිර්වාද එක්කිරීමේ....
2019-12-09 21:15:17
ලක්විරු භාවනා වැඩසටහනේ තවත් එක් අදියරක් පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් ඉකුත් සිකුරාදා (08) දින හැලුම්මහර, දෙකටන පිහිටි ‘බවුන්සෙත් මානසික සුවසෙවන’ භාවනා මධ්‍යස්ථානයේ දී පැවැති අතර ඒ සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 28 දෙනෙකු සහභාගි වූහ.
2019-12-09 21:11:17
කිලිනොච්චි ප්‍රදේශයේ යුද්ධ හමුදා සාමාජිකයින් අනෙකුත් ආයතනවල සහයෝගය ඇතිව ඉරිදා (8) දින උදෑසනින් අවසන් වූ ගෙවීගිය පැය 48 ක කාලය තුළ හදිසියේ ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් අවතැන්වූ සිවිල් වැසියන් සිය ගණනක් බේරාගැනීමට සමත්වූහ.
2019-12-09 20:27:13
නව යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ජෙනරාල් චන්ද්‍රසේකර සඳුදා (09) දින ශ්‍රී ජයවර්ධනපුර නව යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරී ආරම්භ කරනු ලැබීය. මීට ප්‍රථම, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල්...
2019-12-09 18:07:08
කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් හමුදා සහයෝගීතාවයේ තවත් එක් අවස්ථාවක් ලෙස වෛද්‍ය සායනයක් පැවැත්වීම, ඇස් කණ්ණාඩි බෙදාදීම සහ පාසල් සිසුන් අතර පාසල් උපාංග බෙදාදීම ඇතුළු දැවැන්ත ව්‍යාපෘතියක් බ්‍රහස්පතින්දා (5) දින කල්ලාරු දමිල පාසලේ...