Header

Sri Lanka Army

Defender of the Nation

09th December 2019 20:27:13 Hours

නව යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් චන්ද්‍රසේකර යුද්ධ හමුදා මූලස්ථානයේදී රාජකාරි අරඹයි

නව යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ජෙනරාල් චන්ද්‍රසේකර සඳුදා (09) දින ශ්‍රී ජයවර්ධනපුර නව යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරී ආරම්භ කරනු ලැබීය.

මීට ප්‍රථම, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් එච්.ආර්.කේ.පී. පීරිස් ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු ලෙස නව ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරාල් චන්ද්‍රසේකර එම ධූරයට පත්විය.

නව යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් තුමන් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී භාරගත්හ.

නව ධූරයේ රාජකාරී භාරගැනීමට ප්‍රථම මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර යුද්ධ හමුදා ඉඩම්, දේපළ හා භටනිවාස අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස කටයුතු කළහ.affiliate tracking url | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!