Header

Sri Lanka Army

Defender of the Nation

09th December 2019 21:15:17 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා තවත් භාවනා වැඩසටහනක්

ලක්විරු භාවනා වැඩසටහනේ තවත් එක් අදියරක් පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් ඉකුත් සිකුරාදා (08) දින හැලුම්මහර, දෙකටන පිහිටි ‘බවුන්සෙත් මානසික සුවසෙවන’ භාවනා මධ්‍යස්ථාන‍යේ දී පැවැති අතර ඒ සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 28 දෙනෙකු සහභාගි වූහ.

මෙම භාවනා වැඩසටහන යුද්ධ හමුදා සාමාජිකයින් තුල මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලදී.Nike Sneakers | Nike News