Header

Sri Lanka Army

Defender of the Nation

10th December 2019 15:19:40 Hours

කිලිනොච්චි යුද්ධ හමුදා සාමජිකයින් මානව හිමිකම් පිළිබඳ දේශනයකට සවන්දෙයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් 22 සහ සෙසුනිළයින් 698 ගේ දැනුම වර්ධනය කිරීමේ තවත් එක් අදියරක් ලෙස ‘මානව හිමිකම්’ පිළිබඳ දේශනයක් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත ඉකුත් සඳුදා (09) දින සංවිධානය කර තිබිණි.

නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී පැවැති මෙම දේශනය 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ මේජර් එන්.පී.ඊ.එන් නෙරන්ගම විසින් මෙහෙයවනු ලැබීය. bridge media | 【11月発売予定】シュプリーム × ナイキ エアフォース1 全3色 - スニーカーウォーズ