2019-12-22 11:44:38
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී සෙනසුරාදා (21) දින පැවැත්වීමට නියමිත උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අංගයක් වන ‘අධ්‍යයන වැඩසටහන් ඉදිරිපත් කිරීම‘ පෙරදින සන්ධ්‍යාවේ දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී පැවැති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ...
2019-12-22 11:34:50
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය සිය ප්‍රජාව අරමුණු කරගත් සේවාවන් තව තවත් සක්‍රීය කරමින් තන්තිරිමලේ රන්පත්විල නිවාස ව්‍යාපෘතිය යටතේ හමුදාව විසින් ඉදිකරන ලද 13 වන නව නිවස ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින විවෘත කරන ලදී.
2019-12-22 10:44:01
දිවයිනේ සිව්දින සුහද සංචාරයක නිරත ඉන්දීය නාවික හමුදාවේ නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් කරම්බීර් සිං පීවීඑස්එම් ඒවීඑස්එම් ඒඩීසී (Admiral Karambir Singh PVSM, AVSM, ADC) අද (19) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී සුහද පිළිසඳරක නිරතවිය.
2019-12-22 09:22:13
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය ඉහළ නංවමින් වර්තමාන තාක්ෂණික, උපායශීලී හා පරිපාලනමය අවශ්‍යතා වැඩිදියුණු කිරීම සඳහා නවීන ක්‍රමවේදයන් හා තාක්ෂණය උපයෝගී කරගැනීමට හමුදා පර්යේෂණ...
2019-12-21 17:06:33
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති සුජීවා නෙල්සන් මහත්මිය ඉකුත් බදාදා (18) දින ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති කටාර් ජාතික දින උත්සවයට සහභාගි වූ සම්භාවනීය ආරාධිත අමුත්තන් අතරට එක්විය. මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් සහ එම මැතිණිය කටාර් තානාපති කාර්යාලයේ...
2019-12-20 19:18:41
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් එච්.වී අතුකෝරල වීඑස්වි පිඑස්සි එෆ්බීඅයිඑම් රෝගාතුරව කොළඹ යුද්ධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (20) දින උදෑසන හදිසියේ අභාවප්‍රාප්ත විය.
2019-12-20 17:13:00
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 621 වන බලසේනා බලප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් තවත් එක් මානුෂීය සමාජ සේවා ව්‍යාපෘතියක් දියත් කරමින් එක්සත් රාජධානීයේ පදිංචි ශෙවෝ අබේසිංහ මහතාගේ (Mr. Shevo Abeysinghe) සහ එම පවුලේ...
2019-12-20 16:59:33
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව, සිය අමරණිය 70 වන සංවත්සරය සනිටුහන් කරමින් සඳුදා (16) දින කිංග්ස්බරි හෝටලයේ පැවති විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුරදී ජාතියට කළ සේවය වෙනුවෙන් ‘70 වසරක පියසටහන්’ නම් ග්‍රන්ථය එළිදැක්විය.
2019-12-20 15:55:11
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය සහ 54 වන සේනාංක මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් වෙනුවෙන් ‘ප්‍රීතිමත් හමුදා ජීවිතයක්’ මැයෙන් තවත් අධ්‍යාපනික දේශන දෙකක් දෙසැම්බර් මස 18 සහ 19 දිනයන්හි මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලදී.
2019-12-20 15:26:33
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ආධුනික පුහුණු පාඨමාලා අංක - 75 යටතේ සාර්ථකව පුහුණුව හැදෑරු ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ආධුනික සෙබළුන් 188 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින අති උත්කර්ෂවත් අන්දමින් එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.