2020-01-31 08:06:46
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ‘දරුවන්ගේ මෙන්ම දෙමාපියන්ගේ කුසලතා හා නිපුණතා සංවර්ධනය කිරීමේ වැදගත්කම’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් ඉකුත් සිකුරාදා (31) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගායේදී සංවිධානය කරනු ලැබිණි.
2020-01-31 06:06:46
2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ සාමාජිකාවන් වෙනුවෙන් ‘තරුණ ජීවිත සහ කාන්තා සෙබළියන් පිළිබඳ දැනුවත් කිරීමේ හරවත් දේශනයක් ඉකුත් බ්‍රහස්පතින්දා (30) දින මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ ලුතිනන් කර්නල් බී.ජී සමන්ති ගේ මෙහෙයවීමෙන් පවත්වනු ලැබීය.
2020-01-30 22:36:46
කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච්.එම්.ජේ.කේ ගුණරත්න ජනවාරි මස 15 සිට 29 දින දක්වා 57 වන සේනාංකය සහ 571 වන බලසේනා මූලස්ථානයෙහි නිල සංචාරයක නිරත වූ අතර එහිදී 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව සහ 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු යන ඒකකයන් හි සංචාරය කරන ලදී.
2020-01-30 20:36:46
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භටපිරිස් වෙනුවෙන් ඔවුන්ගේ පුහුණු වැඩසටහන් වල එක් අංගයක් ලෙස ‘මානසික සෞඛ්‍යය සහ මානසික ආතතියෙන් වැළැක්වීම’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් ඉකුත් බදාදා (29) දින එම මූලස්ථානයේදී පැවැත්විණි.
2020-01-29 12:47:22
කොළඹ ‘ලියෝ සමාජය’ හි (ලියෝ දිස්ත්‍රික් 306 සී) (Leo District 306 C) විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයින් 45 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔවුන් සම්බන්ධ වී සිටින ‘ලියෝ අභිමානක අභිමුව’ නැමැති සුහද ව්‍යාපෘතියේ තුන්වන අදියර යටතේ ඉකුත් ඉරිදා (26) දින රට, ජාතිය, ආගම බේරාගැනීමට දිවිහිමියෙන්...
2020-01-29 12:17:22
භකාස අණසක මූලස්ථානයේ ආඥාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඩී.කේ.ජී.ඩී සිරිසේන ඉකුත් බදාදා (29) දින කොස්ගම ප්‍රදේශයේ පිහිටි භකාස අණසක මූලස්ථානයේ දී සිය රාජකාරියෙන් නික්ම යනු ලැබීය...
2020-01-29 11:47:22
යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය සහ ඔවුන්ගේ දැණුම වැඩිදියුණු කිරීමේ අරමුණින් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි බටහිර ආරක්ෂක සේනා ආඥාපති...
2020-01-29 10:47:22
කිලිනොච්චියේ පිහිටි 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා ඒකකයට නව කායවර්ධන මධ්‍යස්ථානයක් සහ ගෘහස්ථ බැට්මින්ටන් ක්‍රීඩාගාරයක් ඉකුත් සඳුදා (27) දින උත්සවයකින් අනතුරුව, එම ඒකකයේ...
2020-01-29 08:00:22
වර්ෂ 2020 නව වසරට සමඟාමීව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි විසින් ඉකුත් බඳාදා (29) දින අනුරාධපුර අභිමංසල 1 හී නේවාසික රණවිරුවන්ගේ සුවදුක් සහ අවශ්‍යතා පිළිබඳව සොයා බැලීම සඳහා එහි සංචාරයක නිරත විය. එම පරිශ්‍රය වෙත සපැමිණි වන්නි ආඥාපතිතුමන් රෝද පුටුවක...
2020-01-28 14:00:59
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 21 වන සේනාංක මූලස්ථානයේ මූලිකත්වයෙන් අනුරාධපුර, මිහින්තලේ පිහිටි නැටියාගම විද්‍යාලයේ තෝරාගත් සිසුන් 75 දෙනෙකු සඳහා 2020 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් උපකරණ සහ ලිපි...