Header

Sri Lanka Army

Defender of the Nation

31st January 2020 08:06:46 Hours

යාපනයේ සේවයේ නියුතු සෙසු නිලයින් ‘කුසලතා හා නිපුණතා සංවර්ධනය’ පිළිබඳ දැනුවත් වෙයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ‘දරුවන්ගේ මෙන්ම දෙමාපියන්ගේ කුසලතා හා නිපුණතා සංවර්ධනය කිරීමේ වැදගත්කම’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් ඉකුත් සිකුරාදා (31) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගායේදී සංවිධානය කරනු ලැබිණි.

ඒ අනුව, මෙම දේශනය රණවිරු සෙවන රාගම නියෝජ්‍ය සේනාවිධායක කර්නල් විපුල චන්ද්‍රසිරි විසින් මෙහෙයවනු ලැබිණි.

මෙම දේශනය සඳහා යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 300 කට අධික පිරිසක් සහභාගී වූහ. Nike footwear | Nike