Header

Sri Lanka Army

Defender of the Nation

29th January 2020 10:47:22 Hours

5 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් සඳහා කායවර්ධන මධ්‍යස්ථානයක් සහ ගෘහස්ථ බැට්මින්ටන් ක්‍රීඩාගාරයක්

කිලිනොච්චියේ පිහිටි 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා ඒකකයට නව කායවර්ධන මධ්‍යස්ථානයක් සහ ගෘහස්ථ බැට්මින්ටන් ක්‍රීඩාගාරයක් ඉකුත් සඳුදා (27) දින උත්සවයකින් අනතුරුව, එම ඒකකයේ භටපිරිස් වෙත භාර දෙන ලදී.

5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එච්.ඒ.එච්.සී අල්විස් ගේ ආරාධනයට අනුව සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම භකාස අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් ඩී.කේ.ජී.සිරිසේන සහභාගී විය.

මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සමරු ඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා කායවර්ධන මධ්‍යස්ථානය සහ ගෘහස්ථ බැට්මින්ටන් ක්‍රීඩාගාරය යුද්ධ හමුදා සාමාජිකයින් ගේ පරිහරණය සඳහා විවෘත කරනු ලැබීය. Running Sneakers Store | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ