Header

Sri Lanka Army

Defender of the Nation

31st January 2020 06:06:46 Hours

යුද්ධ හමුදා කාන්තා සෙබළියින් වෙනුවෙන් දේශනයක් පැවැත්වෙයි

2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ සාමාජිකාවන් වෙනුවෙන් ‘තරුණ ජීවිත සහ කාන්තා සෙබළියන් පිළිබඳ දැනුවත් කිරීමේ හරවත් දේශනයක් ඉකුත් බ්‍රහස්පතින්දා (30) දින මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ලුතිනන් කර්නල් බී.ජී සමන්ති ගේ මෙහෙයවීමෙන් පවත්වනු ලැබීය.

මෙම දේශනය සඳහා නිලධාරින් 21 දෙනෙකු ඇතුළු සෙසු නිලයින් 76 දෙනෙකු සහභාගී වූහ. Nike air jordan Sneakers | Nike