2020-02-04 09:00:15
72 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ත්‍රිවිධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් යුද්ධ හමුදාව තුළ මෙතෙක් ලබා දී ඇති විශාලම උසස්වීම ප්‍රමාණය මෙවර ලබා දී ඇත. මේ අනුව, බ්‍රිගේඩියර්වරුන් 17 දෙනෙකු මේජර්...
2020-02-04 07:00:54
ජාතික නිදහස් දින විශේෂ පණිවිඩයක් නිකුත් කළ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජාතික ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා ජාතීන් අතර සමඟිය සහ අවබෝධතාවය දියුණු කරගැනීම වෙනුවෙන් ආරක්ෂක...
2020-02-03 23:00:38
මින්නේරිය පිහිටි ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර නව ආඥාපති ලෙස බ්‍රිගේඩියර් බී.බී. රණ්දෙණිය ඉකුත් සෙනසුරාදා (01) දින එම මූලස්ථානයේදී රාජකාරි අරඹනු ලැබීය.
2020-02-03 22:30:38
කුකුලේඟඟ ‘ලායා ලෙෂර්’ (Laya Leisure) හි සේවය කරන යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ප්‍රජා ව්‍යාපෘතියක් දියත් කරමින් බදුරලිය ප්‍රාථමික රෝහල පින්තාරු කරමින් අලුත්වැඩියා කටයුතු සිදු කළහ.
2020-02-03 22:00:38
ගම්පොළ ප්‍රදේශයේ පිහිටි ආපදා කළමනාකරණ පුහුණු පාසලේ භටපිරිස්, 111 වන බලසේනාවේ සහ 10 වන ගජබා රෙජිමේන්තුවේ මෙන්ම 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් ඉකුත් සිකුරාදා (31) දින ගම්පොළ සරසවිගම ප්‍රදේශයේ ගබඩාවක ඇති වූ ගින්නක් කඩිනමින් මැඩපැවැත්වීමට සමත්වුහ.
2020-02-03 21:30:38
122 වන බලසේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරමින් ඉකුත් සිකුරාදා (31) දින කිරින්ද වෙරළ තීරය පිරිසිදු කරන ලදහ.
2020-02-03 20:30:38
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තුවේ නව කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය මින්නේරිය පිහිටි කාලතුවක්කු හමුදා පාසලේ ප්‍රථම නිල සංචාරය සිදු කළේය.
2020-02-03 20:08:23
සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් පරිදි 72 වන ජාතික නිදහස් දිනයට සමගාමීව වර්ෂ...
2020-02-03 16:46:38
රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සැලියුකොව් (Oleg Salyukov) සිය ශ්‍රී ලංකා සහෘදයාගේ ආරාධනයෙන් අද (3) දින උදෑසන ශ්‍රී ලංකාව වෙත සපැමිණි අතර ඉන් පැය කිහිපයකට පසුව ශ්‍රී ජයවර්ධනපුර පිහිටි රණවිරු ස්මාරකය වෙත ගොස් රට වෙනුවෙන්...
2020-02-03 15:47:00
ද්වීපාර්ශ්වික සුහදත්වය වර්ධනය කරගැනීමේ අරමුණින් රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී අද (03) දින උදෑසන ශ්‍රී ලංකාව වෙත සපැමිණි අතර ඉන් පැය කිහිපයකට පසුව ආරක්ෂක අමාත්‍යංශයේ පිහිටි ආරක්ෂක ලේකම් කාර්යාලයේ දී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න හමුවිය.