03rd February 2020 23:00:38 Hours
මින්නේරිය පිහිටි ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර නව ආඥාපති ලෙස බ්‍රිගේඩියර් බී.බී. රණ්දෙණිය ඉකුත් සෙනසුරාදා (01) දින එම මූලස්ථානයේදී රාජකාරි අරඹනු ලැබීය.
ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් එතුමන් නව කාර්යාලයේ රාජකාරි අරඹනු ලැබීය.
එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් මෙන්ම සෙසු නිලයින් ද සහභාගී වූහ. Best Authentic Sneakers | Nike Off-White