Header

Sri Lanka Army

Defender of the Nation

04th February 2020 07:00:54 Hours

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපතිතුමන් ජාතික ආරක්‍ෂාව පිළිබඳ වගකීම් සිහිපත් කරයි

ජාතික නිදහස් දින විශේෂ පණිවිඩයක් නිකුත් කළ වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජාතික ආරක්‍ෂාව පවත්වා ගැනීම සඳහා ජාතීන් අතර සමඟිය සහ අවබෝධතාවය දියුණු කරගැනීම වෙනුවෙන් ආරක්‍ෂක හමුදාවන්හී සියළු සාමාජිකයින් කටයුතු කළයුතු බවට සිහිපත් කරයි.

එතුමන්ගේ සම්පූර්ණ පණිවිඩය පහත දැක්වේ; spy offers | Nike