Header

Sri Lanka Army

Defender of the Nation

03rd February 2020 22:30:38 Hours

කුකුළේඟග ‘ලයා ලෙෂර්’ (Laya Leisure) කාර්ය මණ්ඩලය ප්‍රජා ව්‍යාපෘතියක් දියත් කරයි

කුකුලේඟඟ ‘ලායා ලෙෂර්’ (Laya Leisure) හි සේවය කරන යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ප්‍රජා ව්‍යාපෘතියක් දියත් කරමින් බදුරලිය ප්‍රාථමික රෝහල පින්තාරු කරමින් අලුත්වැඩියා කටයුතු සිදු කළහ.

එම ව්‍යාපෘතිය අතරතුරදී ළමුන්ගේ ප්‍රයෝජනය සඳහා පාසල් පරිශ්‍රයේ පිහිටි ක්‍රීඩා පිටිය ද යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පිරිසිදු කරමින් තවත් වටිනාකමක් වැඩසටහනට එක් කළේය.

ව්‍යාපෘතිය සඳහා බ්‍රිගේඩියර් එම්.ඒ.ආර් ගුණසේකර සහ නිවාඩු නිකේතනයේ කාර්ය මණ්ඩලය මගින් දායකත්වය දැක් වුහ. bridge media | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp