Header

Sri Lanka Army

Defender of the Nation

03rd February 2020 21:30:38 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් කිරින්ද වෙරළ තීරය පිරිසිදු කරයි

122 වන බලසේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරමින් ඉකුත් සිකුරාදා (31) දින කිරින්ද වෙරළ තීරය පිරිසිදු කරන ලදහ.

12 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් පරිදි 122 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 122 වන බලසේනාවේ සහ ඒ යටතේ ඇති ආයතනයන් හි යුද්ධ හමුදා සාමාජිකයින් 100 කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් වෙරළ තීරයේ කී.මී 10 ක ප්‍රමාණයක් පිරිසිදු කරන ලදී. jordan Sneakers | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ