2020-02-05 13:36:50
72 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සියළුම ආරක්ෂක සේනා මූලස්ථාන, සේනාංක, බලසේනා, පුහුණු මධ්‍යස්ථාන සහ සියළුම ඒකකයන්හි ඉකුත් අඟහරුවාදා (4) දින සුභසාධන ප්‍රජා මූල වැඩසටහන් හා පිරිසිදු...
2020-02-05 13:31:30
වන්නි ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි සිවිල් වැසියන්ගේ සුභසාධනය සඳහා තබන ලද තවත් පියවරක් වශයෙන් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ගේ මූලිකත්වයෙන් අනුරාධපුර, පෙමාදූව ප්‍රදේශයේ ජීවත්වන කේ. ඩී නන්දසේන මහතාගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරිම සඳහා ඉකුත් බ්‍රහස්පතින්දා (6) දින සුභ මෙහොතින් මුල්ගල තැබීය.
2020-02-05 13:30:32
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ මූල්‍ය ආධාර ඇතිව 2015 වර්ෂයේදී හදිසි අනතුරකින් ජීවිතක්ෂයට...
2020-02-05 13:26:32
වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේඇරයුමක් පරිදි ශ්‍රී ලංකාවේ පස්දින සංචාරයක නිරත වන රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සල්යුකෝව් (Oleg Salyukov) බදාදා (5) දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති...
2020-02-05 12:05:50
රුසියානු ජනරජයේ භූමි මෙහෙයුම් ප්‍රධානි ඔලෙග් සල්යුකොව් (Oleg Salyukov) බදාදා (5) දින උදෑසන කොළඹ පිහිටි ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් හමුවු අතර එහි සපැමිණි රුසියානු හමුදා ප්‍රධානි උණූසුම්...
2020-02-05 12:04:50
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් ‘කොරෝනා වෛරසය’ ව්‍යාප්ත වීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඉකුත් බදාදා (5) දින පනාගොඩ පිහිටි බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ වැඩමුළුවක් පවත්වනු ලැබීය.
2020-02-05 12:03:53
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයෙන් නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා මාසයක් පුරා පැවැති ‘ඉංග්‍රීසි භාෂා පාඨමාලාව’ පනාගොඩ පුස්තකාලයේදී පැවති උත්සවයකදී ඉකුත් බ්‍රහස්පතින්දා (6) දින සාර්ථක ලෙස අවසන් විය.
2020-02-05 12:03:50
විනයාරක්ෂක අධ්යක්ෂ මණ්ඩලයේ 12 වන අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් ඒ.එල් ඉලංගකෝන් ඉකුත් බදාදා (5) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවති සරල උත්සවයක දී රාජකාරි අරඹනු ලැබීය.
2020-02-05 12:02:50
කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ඉකුත් බ්‍රහස්පතින්දා (30) දින 65 වන සේනාංක මූලස්ථානයේ සහ එ් යටතේ ඇති ඒකකයන්හී කාර්යභාර්ය පිළිබද නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
2020-02-04 12:01:07
පනාගොඩ යුද්ධ හමුදා ජනපදය වෙත දෛනිකව රාජකාරි සඳහා පැමිණෙන යුද්ධ හමුදා සාමාජිකයින්ට ක්‍රමානූකූලව පරීක්ෂා කිරිමට හා ලේඛන ගත කිරිම සඳහා නව ගොඩනැගිල්ලක් ඉකුත් බදාදා (5) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ප්‍රධාන දොරටුව අසල ඉදිකරන ලදී.