05th February 2020 12:03:50 Hours
විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 12 වන අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් ඒ.එල් ඉලංගකෝන් ඉකුත් බදාදා (5) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවති සරල උත්සවයක දී රාජකාරි අරඹනු ලැබීය.
ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් එතුමන් නව ධූරයේ රාජකාරි අරඹනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් සහ සෙසු නිලයන් ද සහභාගී වූහ. මෙම ධූරයේ රාජකාරි ඇරඹීමට ප්‍රථම එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකා මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස රාජකාරි කර ඇත. Best Sneakers | Air Jordan