04th February 2020 12:01:07 Hours
පනාගොඩ යුද්ධ හමුදා ජනපදය වෙත දෛනිකව රාජකාරි සඳහා පැමිණෙන යුද්ධ හමුදා සාමාජිකයින්ට ක්‍රමානූකූලව පරීක්‍ෂා කිරිමට හා ලේඛන ගත කිරිම සඳහා නව ගොඩනැගිල්ලක් ඉකුත් බදාදා (5) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ප්‍රධාන දොරටුව අසල ඉදිකරන ලදී.
මෙම නව ගොඩනැගිල් බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ උපදෙස් මත ඉදිකරනු ලැබු අතර නිලධාරීන් සහ සෙසුනිළයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් විවෘත කරන ලදී. spy offers | Women's Nike Air Max 270 trainers - Latest Releases